Sihina Genena Lyrics by Clarence Wijewardena
Sihina Genena (සිහින ගෙනෙන) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sihina Genena lyrics in Sinhala script (සිහින ගෙනෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Genena |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 395 |
| UPDATED |
Sihina Genena Lyrics
Sihina genena oba kawurundo
Aluth sihinayak mata naethido
Supurudu eka sihinema daekala
Sithe sathuta mage atha maekila
Gatha vehesa mama yahanata aa vita
Deneth vaesi yai nodanei ma hata
Sisilak daeneyi mata e mohothe
Supurudu sihinaya penei sithe
Paehadili naethi eka ruwak athe
Sihinen daekumata paethum sithe
Sihinen e ruwa daekaganna
Matath warak awasara denna
Sihina genena oba kawurundoසිහින ගෙනෙන ගී පද
සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
අලුත් සිහිනයක් මට නැතිදෝ
සුපුරුදු එක සිහිනෙම දැකලා
සිතේ සතුට මගෙ ඇත මැකිලා
ගත වෙහෙසා මම යහනට ආ විට
දෙනෙත් වැසී යයි නොදැනී මා හට
සිසිලක් දැනෙයි මට ඒ මොහොතේ
සුපුරුදු සිහිනය පෙනෙයි සිතේ
පැහැදිලි නැති එක රුවක් ඇතේ
සිහිනෙන් දැකුමට පැතුම් සිතේ
සිහිනෙන් ඒ රුව දැකගන්න
මටත් වරක් අවසර දෙන්න
සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝPerformances of Sihina Genena
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Genena” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶Coverසිහින ගෙනෙන ඔබ | Sihina Genena Oba (2025 Remake) | Clarence Rhythm of the GuitarART MOVIES
▶Coverවෙන්න තියෙන දේ වෙනවා නවත්වන්න බෑ...Hiru TV
▶Coverසිහින ගෙනෙන ඔබ (AI) Female Version by සිහිනි මලීනා (Sihini Maleena) | Clarence WijewardeneSinhala AI Music Pro
▶CoverPreme Awisse (ප්‍රේමේ ඇවිස්සේ) - Shiwantha Ash | Sihina Genena Kumariye Teledrama Song | Hiru TVHiru TV
▶CoverSihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | අවසන් කොටස අද රාත්‍රී 9.00ට හිරු TV තුළින්...Hiru TV
▶Coverහොඳ වැඩේ ෂෙරින් ඇන්ටිට | Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේHiru TV
▶CoverSihina genena oba | සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ.... CoverLayomi Malinhara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Genena LyricsSihina Genena Lyrics Englishසිහින ගෙනෙනසිහින ගෙනෙන ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist
