Desa Piya Gath Kala Lyrics
“Daesa piyaagath kala mata maewenne obe ruwa” (දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව), Desa Piya Gath Kala (දෑස පියාගත් කල) lyrics: a Sinhala love song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Daesa piyaagath, and in Sinhala it is දෑස පියාගත් කල ගී පද.
| SONG | Desa Piya Gath Kala |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 150 |
| UPDATED |
Desa Piya Gath Kala Lyrics Singlish
(Daesa piyaagath kala mata maewenne obe ruwa
Aetha kandukaren ena nala genenne obe handa...//)
Kumaariye amathak nowe lassana ruwe sitha saenasuwe......
Daesa piyaagath kala......
(Athin atha welee werale thaniwunu mohothe
Aetha nim walalle neth raedhunu mohothe...//)
Sitha kaelabune aei noma daenae
Keedeyakda arumayakda mata sithaaganna nohae......
Daesa piyaagath kala....
(Galin gala haepi penakati wisirenu daekalaa
Nim nowu sithe sathutin hasarael pipilaa....//)
Mathakaya mage awadee wune
Ae edaaya me medaaya mata sithaaganna nohae
Daesa piyaagath kala.....දෑස පියාගත් කල ගී පද
(දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබ හඬ...//)
කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ......
දෑස පියාගත් කල......
(අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම් වළල්ලේ නෙත් රැඳුනු මොහොතේ...//)
සිත කැලඹුනේ ඇයි නොම දැනේ
කීදෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොහේ......
දෑස පියාගත් කල....
(ගලින් ගල හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවු සිතේ සතුටින් හසරැල් පිපිලා....//)
මතකය මගේ අවදී වුනේ
ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොහේ
දෑස පියාගත් කල.....
Performances of Desa Piya Gath Kala
Cover versions, live performances, and reality-show contestant performances of “Desa Piya Gath Kala” on YouTube.
Reality Show Performances · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Desa Piya Gath Kala LyricsDesa Piya Gath Kala Lyrics Englishදෑස පියාගත් කලදෑස පියාගත් කල ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics

