Hindi Vadan Lyrics
“Hindhi vadan miyuru hadin kiyana Sithara” (හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා): Hindi Vadan (හිංදි වදන්) lyrics, a Sinhala love song sung by Clarence Wijewardena, with words by Ajantha Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිංදි වදන් ගී පද, and many know it simply as Hindhi vadan.
| SONG | Hindi Vadan |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 138 |
| UPDATED |
Hindi Vadan Lyrics Singlish
Hindhi vadan miyuru hadin kiyana Sithara
Sindu nadi iwura dige enna Sithara
Brinda uyana diha chandana sihila randi
Bharatha kusuma mage unna suwada didi
Varala pura mal peladi liye
Digati nethe pem kaluma priye
Mathaka sithe dan mathaka thiye
Poornima hina wenna langin inna
Hindhi vadan miyuru...
Sakala kala mal pipena rate
Lalitha kala mal pokura mage
Numbata lande man bandunu hade
Surangana suran nada asei thama
Hindhi vadan miyuru...හිංදි වදන් ගී පද
හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා
සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා
බ්‍රින්දා උයන දිහා චන්දන සිහිල රැඳී
භාරත කුසුම මගේ උන්නා සුවඳ දිදී
වරල පුරා මල් පැළදි ලියේ
දිගටි නෙතේ පෙම් කැළුම ප්‍රියේ
මතක සිතේ දැන් මතක තියේ
පූර්ණිමා හිනා වෙන්න ළඟින් ඉන්න
හිංදි වදන් මියුරු...
සකල කළා මල් පිපෙන රටේ
ලලිත කළා මල් පොකුර මගේ
නුඹට ළඳේ මං බැඳුණු හදේ
සුරංගනා සුරන් නාද ඇසෙයි තාම
හිංදි වදන් මියුරු...Performances of Hindi Vadan
Cover versions, live performances, and reality-show contestant performances of “Hindi Vadan” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hindi Vadan LyricsHindi Vadan Lyrics Englishහිංදි වදන්හිංදි වදන් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerAjantha Ranasinghe Lyricist


