Ran Samanalayin Lyrics by Clarence Wijewardena
Ran Samanalayin (රන් සමනළයින්) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Ran Samanalayin lyrics in Sinhala script (රන් සමනළයින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Samanalayin |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 722 |
| UPDATED |
Ran Samanalayin Lyrics
Ran samanalayin igilenu deka mata
Ege neth piyaliya sihi wenawa
Ran surapurakata ma kaduwannata
Ramya gena situwili enawa
Poth mitiyak gena lamada thaba
Keti piyawara mena thaniwa mage
Pasala wetha yana gamana ege
Mathakin nomeki thama thibe
Ran samanalayin....
Situwili podi banda mahada rendi
Senehas gangule sithiya rendi
Kawadada mage sewanta enne
Ramya mata oba sihi wenne
Ran samanalayin igilenu deka mata
Ege neth piyaliya sihi wenawa
Ran surapurakata ma kaduwannata
Ramya gena situwili enawa
Enawa.. enawa.. enawa..රන් සමනළයින් ගී පද
රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙත් පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා
පොත් මිටියක් ගෙන ළමැද තබා
කෙටි පියවර මැන තනිව මගේ
පාසැල වෙත යන ගමන ඇගේ
මතකින් නොමැකී තවම තිබේ
රන් සමනළයින්....
සිතුවිලි පොදි බැඳ මහද රැඳී
සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
කවදද මගෙ සෙවණට එන්නේ
රම්‍යා මට ඔබ සිහි වෙන්නේ
රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙත් පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා
එනවා.. එනවා.. එනවා..Performances of Ran Samanalayin
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Samanalayin” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverClarence Wijewardena - Ran Samanalayin (Cover) Medhavi JMedhavi J
▶Coverරන් සමනලයින් | Ran Samanalayin Coverkopeli
▶CoverRan Samanalayin-Song chords සමනළයින්-Clarance Wijewardanaishanjay
▶CoverRan Samanalayin (රම්‍යා) - Clarence WijewardenaShaun Mathiasz
▶Coverරන් සමනළයින් cover Multi-Track MixThilak Sahara
▶CoverRan Samanalayin Cover version by Neelesh SilvaNeelesh Silva
▶CoverRan Samanalayin රන් සමනලයින් Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverRan Samanalayin / රන් සමනළයින්........../ClaranceWijewardanamilinda kulathilaka
▶CoverRan Samanalayin | Clarence WijewardenaCeylon ENT.
▶CoverRAN RAN SAMANALAYIN (රන් රන් සමනළයින්)Dilly Munasinghe
▶CoverRan Samanalayin රන් සමනලයින් Clarence WijewardenaSinhala Sindu -සිංහල සින්දු
▶CoverRan Samanalayin (රන් සමනළයින්) | Pop x R&B x Deep house @EchoSoulLKEcho Soul
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Samanalayin LyricsRan Samanalayin Lyrics Englishරන් සමනළයින්රන් සමනළයින් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist

