Manamali Siriyawi Lyrics
“Manamaalee siriyaavee ada poruwa matha nagilaa” (මනමාලී සිරියාවී අද පෝරුව මත නැගිලා), Manamali Siriyawi (මනමාලී සිරියාවී) lyrics: a Sinhala wedding song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මනමාලී සිරියාවී ගී පද, and many know it simply as Manamaalee siriyaavee.
| SONG | Manamali Siriyawi |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Wedding |
| VIEWS | 17 |
| UPDATED |
Manamali Siriyawi Lyrics Singlish
Manamaalee siriyaavee ada poruwa matha nagilaa
Sukumaalee suranaalee ada obe dinaya velaa
Handalaa dodalaa deviyan yedalaa
Subha mohotin enavaa
Geeyak vaage lassana loke
Digukal yehen vejambewaa
Naembul loke sepa haa shoke
Vatahaa hondin saradewaa
Manamaalee siriyaavee...
Jeevitha kaale randenmin aale
Vishvaasayen ekathu vewaa
Mal mal loke mangala yoge
Subha mangale sathuta dewaa
Manamaalee siriyaavee...මනමාලී සිරියාවී ගී පද
මනමාලී සිරියාවී අද පෝරුව මත නැගිලා
සුකුමාලී සුරනාලී අද ඔබේ දිනය වෙලා
හඬලා දොඩලා දෙවියන් යැදලා
සුභ මොහොතින් එනවා
ගීයක් වාගේ ලස්සන ලෝකේ
දිගුකල් යෙහෙන් වැජඹේවා
නෑඹුල් ලෝකේ සැප හා ශෝකේ
වටහා හොඳින් සැරදේවා//
මනමාලී සිරියාවී...
ජීවිත කාලේ රැඳෙමින් ආලේ
විශ්වාසයෙන් එකතු වේවා
මල් මල් ලෝකේ මංගල යෝගේ
සුභ මංගලේ සතුට දේවා//
මනමාලී සිරියාවී...Performances of Manamali Siriyawi
Cover versions, live performances, and reality-show contestant performances of “Manamali Siriyawi” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manamali Siriyawi LyricsManamali Siriyawi Lyrics Englishමනමාලී සිරියාවීමනමාලී සිරියාවී ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics


