Duwa Ma Wage Lyrics by Clarence Wijewardena
Duwa Ma Wage (දුව මා වගේ) is a Sinhala song sung by Clarence Wijewardena. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Stanly Pieris. This page presents the Duwa Ma Wage lyrics in Sinhala script (දුව මා වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duwa Ma Wage |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 298 |
| UPDATED |
Duwa Ma Wage Lyrics
Duwa ma wage neda nae amma wage
Daga kaara du kaagedo
Duwa maage do ammamage du nowedo
Kalupaata du kaagedo
Paasal noyannai wasa kammaline
Kalupaata du kaagedo
Kalu nae suduine hari lassanaine
Mage punchi doni ma wage
Duwa ma wage...
Sellam karannai thawa sandu wennai
Podi malliyek onalu
Du ma wagelu ma du wagelu
Dennata denna yaluwo
Duwa ma wage...දුව මා වගේ ගී පද
දුව මා වගේ නේද නෑ අම්මා වාගේ
දඟ කාර දූ කාගේදෝ
දුව මාගේ දෝ අම්මගේ දූ නොවේදෝ
කලුපාට දූ කාගේදෝ
පාසල් නොයන්නේ වස කම්මැලිනේ
කලුපාට දූ කාගේදෝ
කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ
මගේ පුංචි දෝණි මා වාගේ
දුව මා වගේ...
සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි
පොඩි මල්ලියෙක් ඕනලු
දූ මා වගේලු මා දූ වගේලු
දෙන්නට දෙන්න යාලුවෝ
දුව මා වගේ...Related Songs and Tags
Duwa Ma Wage LyricsDuwa Ma Wage Lyrics Englishදුව මා වගේදුව මා වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsStanly Pieris ComposerAjantha Ranasinghe Lyricist