Hada Wile Lyrics
“Hada vile oba pipuna” (හද විලේ ඔබ පිපුණා), Hada Wile (හද විලේ) lyrics: a Sinhala love song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හද විලේ ගී පද, and many know it simply as Hada vile.
| SONG | Hada Wile |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 175 |
| UPDATED |
Hada Wile Lyrics Singlish
Hada vile oba pipuna
Nisasale peti seluna
Dunuke mala se yavi
Hada vile oba pipuna
Nisasale peti seluna
Asha dasin bala sinasi
E sita ma sita vela ganivi
Dahasak vanamal pipi selewi
Jeevana man peta sarasala
Hada vile...
Adara geethe tanuwa kiyadi
Jeevana meewitha sathuta sadavi
Mohana lalitha balum helavi
Ma yana mawatha sarasala
Hada vile...හද විලේ ගී පද
හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැලුනා
දුනුකේ මල සේ යාවී//
හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැලුනා
ආශා දෑසින් බලා සිනාසී
ඒ සිත මා සිත වෙලා ගනීවි
දහසක් වනමල් පිපී සැලේවි
ජීවන මං පෙත සරසාලා
හද විලේ...
ආදර ගීතේ තනුව කියාදී
ජීවන මීවිත සතුට සදාවී
මෝහන ලාලිත බැළුම් හෙලාවී
මා යන මාවත සරසාලා
හද විලේ...Performances of Hada Wile
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Wile” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverපිපිලා හද විලේChristeena Fernando
▶CoverPipila Hada Wile - පිපිලා හද විලේ - Latha and Dharmadasa WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverHada Vile Remake (හද විලේ) | Dtap | Clarence Wijewardhane | Sinhala SongM Entertainments
▶CoverHada Vile Oba pipuna (හද විලේ) - Clarence WijewardenaPlay LK Music
▶CoverHada Wile - Clarence WijewardenaSinhala Songs
▶CoverHada Wile | හද විලේ (Cover) by JIVE SEVENJIVE SEVEN
▶Coverපිපිලා හද විලේ - Pipila Hada Wile - මුල් ගායනය - ලතා සමග ධර්මදාස වල්පොලSri Vijaya Geetha Mihira
▶CoverHada wile - Clarence WijewardenaLanka Bogoda
▶CoverHada Vile Oba Pipuna හද විලේ ඔබ පිපුණා Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverHada vile oba pipuna chords|හද විලේ ඔබ පිපුණා| notation|keyboard cover play easilySinhala Songs Chords Keyboard Cover
▶Coverහද විලේ | Hada Wile - Clarence WijewardanaSinhala Old Hits
▶CoverHada Mal Wile - Sasindu Wijesiri - www.FreeMusic.lkFreeMusicLk
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Wile LyricsHada Wile Lyrics Englishහද විලේහද විලේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics
