Dewathawan Sithana Dewal Lyrics by Clarence Wijewardena
Dewathawan Sithana Dewal (දේවතාවන් සිතන දේවල්) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Dewathawan Sithana Dewal lyrics in Sinhala script (දේවතාවන් සිතන දේවල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dewathawan Sithana Dewal |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 187 |
| UPDATED |
Dewathawan Sithana Dewal Lyrics
Devathawan sitana dewal
Divya loken mepita enna
Hiru resin hema pinibindakmath
Dilisi dilisi avadi wenna
Daivayayi iranamayi jivithaya samagin
Daivayayi iranamayi jeevithaya samangin
Ragana ragumak do
Dagakara samanala avadiye api
Igilune apekshawan kara
Pini sulage dawatemin
Kansiyata gee gayuwa
Ape gee asune apata pamanai
Devathawan sitana dewal...දේවතාවන් සිතන දේවල් ගී පද
දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිණිබිඳක්මත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ
දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්
දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින්
රඟන රැඟුමක් දෝ
දඟකාර සමනල් අවදියේ අපි
ඉගිලුනේ අපේක්ෂාවන් කරා
පිණි සුළගේ දැවටෙමින්
කාන්සියට ගී ගැයුවා
අපේ ගී ඇසුනේ අපට පමණයි
දේවතාවන් සිතන දේවල්...Performances of Dewathawan Sithana Dewal
Cover versions, live performances, and reality-show contestant performances of “Dewathawan Sithana Dewal” on YouTube.
Cover Versions · 11
▶CoverDewathawan | Indrachapa Liyanage Cover SongSri lankan Unplugged
▶CoverDewathawan Sithana Dewal | දේවතාවන් සිතන දේවල්| Clarence WijewardenaLanka Creation
▶CoverDewathawan Sithana Dewal දෙවතාවන් සිතන දේවල් Clarance Wijewardana Sri SinduSRI Sindu
▶Cover"Dewathawan Sithana Dewal" Cover version by Nadis SuraweeraAsha & Nadis
▶CoverDewathawan Sithana Dewal/Dil Se Re Mash up/Ranga Singhara/New Music VideoSithroo Video Production
▶CoverDewathawan Sithana Dewal (දේවතාවන් සිතන දේවල්) Guitar ChordsEazy Chords
▶CoverTribute to Clarence Wijewardena: "Dewathawan Sithana Dewal"... a cover, home recordingGuitarmanarunaMusic
▶CoverWhen you say Nothing at all | Dewathaawan Sithana Dewal (දේවතාවන් සිතන දේවල්) Mash-upRebel Covers
▶Coverපැරණි ගීත /දේවතාවන් සිතන දේවල්/clearance wijewardanaMP create
▶CoverDewathawan Sithana Dewal | දේවතාවන් සිතන දේවල්| Yapa P I/ Sabaragmuwa UniversityPI Yapa
▶CoverDewathawan (දේවතාවන්) - Clarence Wijewardena & Jackson Anthony | Short Cover By Tharaka AcharigeTharaka Acharige
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewathawan Sithana Dewal LyricsDewathawan Sithana Dewal Lyrics Englishදේවතාවන් සිතන දේවල්දේවතාවන් සිතන දේවල් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist