Seegiri Ru Landun Lyrics by Clarence Wijewardena
Seegiri Ru Landun (සීගිරි රූ ළඳුන්) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Seegiri Ru Landun lyrics in Sinhala script (සීගිරි රූ ළඳුන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seegiri Ru Landun |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 12 |
| UPDATED |
Seegiri Ru Landun Lyrics
(Seegiri ru landun helu balum paradayi
Adara geethayan obe nethin gala yai
Oba atharin kenek rajinak vela sinaseyi
Eya obada eya obada e obada obada obada obada jayaganne...//)
Ithihasaye ru rajiniyan wenuwen
Rajakam pawa herada giya un athe
Romaya dinu Julius Caesar pawa namune
Rupaya nisa baw lokaya dani
Ewan nisa ladune rupaya obe soba
Dayadayak veyi upathin labu
Seegiri ru landun helu balum......
Ahase dili tharuwal sayure ethi diyaral
Kusuman pipi mal wal lankara we
Oba semadena atharin ru rajiniyak
Thora gannata mage neth posath nathe
Enisa mage pathuman oba semadena hata dan
Pudamin oben ma samuganimi
Seegiri ru landun helu balum......//සීගිරි රූ ළඳුන් ගී පද
(සීගිරි රූ ළඳුන් හෙලූ බැලුම් පරාදයි
ආදර ගීතයන් ඔබේ නෙතින් ගලා යයි
ඔබ අතරින් කෙනෙක් රැජිනක් වෙලා සිනාසෙයි
එය ඔබද එය ඔබද ඒ ඔබද ඔබද ඔබද ඔබද ජයගන්නේ...//)
ඉතිහාසයේ රූ රැජිනියන් වෙනුවෙන්
රජකම් පවා හැරදා ගිය උන් ඇතේ
රෝමය දිනූ ජුලියස් සීසර් පවා නැමුනේ
රූපය නිසා බැව් ලෝකය දනී
ඒවන් නිසා ලඳුනේ රූපය ඔබේ සෝබා
දායාදයක් වෙයි උපතින් ලැබූ
සීගිරි රූ ළඳුන් හෙලූ බැලුම්......
අහසේ දිලී තරුවැල් සයුරේ එතී දියරැල්
කුසුමන් පිපී මල් වැල් ලංකාර වේ
ඔබ සැමදෙනා අතරින් රූ රැජිනියක්
තෝරා ගන්නට මගේ නෙත් පෝසත් නැතේ
එනිසා මගේ පැතුමන් ඔබ සැමදෙනා හට දැන්
පුදමින් ඔබෙන් මා සමුගනිමි
සීගිරි රූ ළඳුන් හෙලූ බැලුම්......//Related Songs and Tags
Seegiri Ru Landun LyricsSeegiri Ru Landun Lyrics Englishසීගිරි රූ ළඳුන්සීගිරි රූ ළඳුන් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist