Atha vimane - geetha gala e Kavuda gayanne - kavuda gayanne Palu welawe - me seetha thalawe Sitha mage bandi e - e geetha madhurawe Ninda kohedo - neth andha nisado Enna walawe - dawatenna sithe ma
ඈත විමානේ - ගීත ගලා ඒ කව්ද ගයන්නේ - කව්ද ගයන්නේ පාළු වෙලාවේ - මේ සීත තලාවේ සිත මාගේ බැඳී ඒ - ඒ ගීත මධුරාවේ නින්ද කොහේදෝ - නෙත් අන්ධ නිසාදෝ එන්න වළාවේ - දැවටෙන්න සිතේ මා