Ada Andure Ma Lyrics
“Ada andure ma deneth kandulu athare” (අඩ අඳුරේ මා දෙනෙත් කඳුළු අතරේ): Ada Andure Ma (අඩ අඳුරේ මා) lyrics, a Sinhala heartbreak song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අඩ අඳුරේ මා ගී පද.
| SONG | Ada Andure Ma |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 39 |
| UPDATED |
Ada Andure Ma Lyrics Singlish
Ada andure ma deneth kandulu athare
Alasava vethiri thani yahane
Oba gena sitamin bala sitinnemi
Mulu lova nisalava nidana vele
Dahasak kavi kalpana mage
Sitehi evita pilisideyi ibe
Enakehi oba sihineka davati
Ninda samaga yahanata avidin
Aluyama bolpini thevarimen
Mudu andure seethala salu yatain
Horen horen oba yanavita
E ada siduwimda naesi yai
In matha palavada deneth kavulu ara
Oba soyanama mata oba nopenai
Dahasak kavi kalpana mage
Hadehi yalith pilasida thibe
Ada andure maඅඩ අඳුරේ මා ගී පද
අඩ අඳුරේ මා දෙනෙත් කඳුළු අතරේ
අලසව වැතිරී තනි යහනේ
ඔබ ගැන සිතමින් බලා සිටින්නෙමි
මුළු ලොව නිසලව නිදන වෙලේ
දහසක් කවි කල්පනා මගේ
සිතෙහි එවිට පිළිසිදෙයි ඉබේ
එනකෙහි ඔබ සිහිනෙක දැවටී
නින්ද සමග යහනට ඇවිදින්
අළුයම බොල්පිණි තැවරීමෙන්
මුදු අඳුරේ සීතල සළුව යටින්
හොරෙන් හොරෙන් ඔබ යනවිට
ඒ අද සිදුවීමද නෑසී යයි
ඉන් මත පළවා දෙනෙත් කවුළු ඇර
ඔබ සොයනා මට ඔබ නොපෙනෙයි
දහසක් කවි කල්පනා මගේ
හදෙහි යළිත් පිළසිද තිබේ
අඩ අඳුරේ මාPerformances of Ada Andure Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Ada Andure Ma” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ada Andure Ma LyricsAda Andure Ma Lyrics Englishඅඩ අඳුරේ මාඅඩ අඳුරේ මා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics



