Sudu Manike Mage Manike Lyrics by Clarence Wijewardena
Sudu Manike Mage Manike (සුදු මැණිකේ මගෙ මැණිකේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sudu Manike Mage Manike lyrics in Sinhala script (සුදු මැණිකේ මගෙ මැණිකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Manike Mage Manike |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 828 |
| UPDATED |
Sudu Manike Mage Manike Lyrics
Sudu menike mage menike
Aluyama hiru eliya wageine
Kakulu mal ada pipuna mage hadawatha banduna
Thawa mewan deyak nathai sithenne ...//
Al hene pal rakala kal yanne nidi marala
Al hene pal rakala kal yanne nidi marala
Sudu menike gena sithala mama inne maga balala
Sudu menike mage menike ..../
Nil wesse ruwa dakala mal rahase hinahenawa
Nil wesse ruwa dakala mal rahase hinahenawa
Sudu menike mama enawa oba kendaagena enawa
Sudu menike mage menike ....//සුදු මැණිකේ මගෙ මැණිකේ ගී පද
සුදු මැණිකේ මගෙ මැණිකේ
අලුයම හිරු එලිය වගෙයිනේ
කැකුළු මල් අද පිපුනා මගෙ හදවත බැඳුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ ...//
ඇල් හේනේ පැල් රැකලා කල් යන්නේ නිදි මරලා
ඇල් හේනේ පැල රැකලා කල් යන්නේ නිදි මරලා
සුදු මැණිකේ ගැන සිතලා මම ඉන්නේ මග බලලා
සුදු මැණිකේ මගෙ මැණිකේ ..../
නිල් වැස්සේ රුව දැකලා මල් රහසෙ හිනහෙනවා
නිල් වැස්සේ රුව දැකලා මල් රහසෙ හිනහෙනවා
සුදු මැණිකේ මම එනවා ඔබ කැන්දාගෙන එනවා
සුදු මැණිකේ මගෙ මැණිකේ ....//
Related Songs and Tags
Sudu Manike Mage Manike LyricsSudu Manike Mage Manike Lyrics Englishසුදු මැණිකේ මගෙ මැණිකේසුදු මැණිකේ මගෙ මැණිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics