Api Raga Wayanawa Lyrics by Bhadraji Mahinda JayathilakaClarence Wijewardena
Api Raga Wayanawa (අපි රාග වයනවා) is a Sinhala song sung by Bhadraji Mahinda Jayathilaka and Clarence Wijewardena. The lyrics were written by Bhadraji Mahinda Jayathilaka, and the music is composed by Rukshan Karunanayake. This page presents the Api Raga Wayanawa lyrics in Sinhala script (අපි රාග වයනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Raga Wayanawa |
|---|---|
| SINGER | Bhadraji Mahinda Jayathilaka, Clarence Wijewardena |
| LYRICIST | Bhadraji Mahinda Jayathilaka |
| COMPOSER | Rukshan Karunanayake |
| VIEWS | 849 |
| UPDATED |
Api Raga Wayanawa Lyrics
Api raaga wayanawa
Api baila natanawa
Hithunoth poya daata siluth gannawa
Danuth bedanawa
Mas maaluth kanawa
Banath ahanawa hithunoth boruth kiyanawa
Minissune ne api minissune
Dew wiman walin behala siw diganthaye nethala
Api awe nahane
Dew wiman walin behala siw diganthaye nethala
Api awe nahane
Api sandu karanawa saamaya soya duwanawa
Waradak therunama hisak namanawa
Api dukath widinawa samaharu sepath windinawa
Irisiyawa krodaya deka api handunanawa
Api prema karanawa athare waira karanawa
Andure wetunu wale dawal watenawa
Kanuth thiyanawa hithunama lanuth adinawa
Belith kepenawa ewata beheth thiyenawa
Minissune api minissune
Irai handai paayanne ape loke pawathinne
Ewan minis hangum nisa ne...
La la la... lala ........
la la la la la..........අපි රාග වයනවා ගී පද
අපි රාග වයනවා අපි බයිලා නටනවා
හිතුනොත් පෝය දාට සිලුත් ගන්නවා
දනුත් බෙදනවා මස් මාළුත් කනවා
බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා.....//
මිනිස්සු නේ අපි මිනිස්සු නේ
(දෙව් විමන් වලින් බැහැලා
සිව් දිගන්තයේ නෙකලා
අපි අවේ නැහැනේ//)
අපි සණ්ඩු කරනවා සාමය සොයා දුවනවා
වරදක් තේරුණාම හිසත් නමනවා
අපි සැපත් විඳිනවා සමහරු දුකත් විඳිනවා
ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා....
මිනිස්සු නේ...
අපි ප්‍රේම කරනවා අතරේ වෛර කරනවා
අඳුරේ වැටුණ වලේ දවල් වැටෙනවා
අපි කණුත් තියෙනවා හිතුනම ලණුත් අදිනවා
බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා....
මිනිස්සු නේ අපි මිනිස්සු නේ
(ඉරයි හඳයි පායන්නේ
අපේ ලෝකේ පවතින්නේ
එවන් මිනිස් හැඟුම් නිසානේ......//) Performances of Api Raga Wayanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Api Raga Wayanawa” on YouTube.
Cover Versions · 12
▶CoverApi Raga Wayanawa - Clarence WijewardenaSinhala Songs
▶CoverApi Raga Wayanawa - Bhadraji feat. Chimes of The 70'sRukshan Karunanayake
▶CoverApi raga wayanawa - Clarence Wijewardena & Badraji JayathilakaLanka Bogoda
▶CoverApi Raga Wayanawa By Bhadraji Mahinda JayathilakaCeylon Melodies
▶CoverApi Raaga Wayanawa - අපි රාග වයනවා - Bhadrajee Mahinda Jayathilaka+Clarence WijewardenaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverඅපි රාග වයනවා ගීතය fullstop රහට api raaga wayanawaSihina TV
▶CoverApi Raga Wayanawa | Clarence WijewardenaCeylon ENT.
▶CoverApi Raga Wayanawa අපි රාග වයනවා Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverApi Raga Wayanawa-අපි රාග වයනවා හිතුනොත් පොයදාට සිලුත්ගන්නවLoku Yana Than
▶CoverApi Raga Wayanawa ( අපි රාග වයනවා) | Cover | DylanSharmane Dylan
▶CoverApi Raga Wayanawa.. Clarence WijewardenaMyHeart Video Show LIVE
▶CoverBhadraji Jayatilaka - Api Raga Wayanawa අපි රාග වයනවා (Cover by Shehani Tissera)Shehani Tissera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Raga Wayanawa LyricsApi Raga Wayanawa Lyrics Englishඅපි රාග වයනවාඅපි රාග වයනවා ගීතයේ පද පෙළLyrics With TransliterationBhadraji Mahinda Jayathilaka SongsBhadraji Mahinda Jayathilaka LyricsRukshan Karunanayake ComposerBhadraji Mahinda Jayathilaka Lyricist