Hanthana Kandu Pela Lyrics by Bhadraji Mahinda Jayathilaka
Hanthana Kandu Pela (හන්තාන කඳු පෙළ) is a Sinhala song sung by Bhadraji Mahinda Jayathilaka. This page presents the Hanthana Kandu Pela lyrics in Sinhala script (හන්තාන කඳු පෙළ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hanthana Kandu Pela |
|---|---|
| SINGER | Bhadraji Mahinda Jayathilaka |
| LYRICIST | Bhadraji Mahinda Jayathilaka |
| COMPOSER | Bhadraji Mahinda Jayathilaka |
| VIEWS | 460 |
| UPDATED |
Hanthana Kandu Pela Lyrics
Hanthana kandu pela handata awada
Sarasawiyata pini podak wetenawa
Mage hada medurata andura galanawa
Battitthek mage dukata handanawa
Ko ae kohida mage ran kirillee
Aeido giye igillee ma mehi herada
Aetai oba giya dura aetai
Niwahana mage seetai enna yali piyamba
Ma men thani wuna battitto
Gomman andurata biyawido
Wiraha giya mage gayanawado
Ma sanasannata hadanawado
Piyamba yannata matanam bae
Ae sarasawiyata ennet nae
Ganga langa pem maga paalu wela
Mal peti bora diye malina wela
Ko ae ....හන්තාන කඳු පෙළ ගී පද
හන්තාන කඳු පෙළ හඳට ආවඩා
සරසවියට පිණි පොදක් වැටෙනවා
මගෙ හද මැදුරට අඳුර ගලනවා
බට්ටිත්තෙක් මගෙ දුකට හඬනවා
කෝ ඈ කොහිද මගේ රන් කිරිල්ලී
ඇයිදෝ ගියේ ඉගිල්ලී මා මෙහි හැරදා
ඈතයි ඔබ ගිය දුර ඈතයි
නිවහන මගෙ සීතයි එන්න යලි පියඹා
මා මෙන් තනි වුන බට්ටිත්තෝ
ගොම්මන් අඳුරට බියවීදෝ
විරහ ගීය මගෙ ගයනවදෝ
මා සනසන්නට හදනවදෝ
පියඹා යන්නට මටනම් බෑ
ඈ සරසවියට එන්නෙත් නෑ
ගඟ ළඟ පෙම් මග පාලු වෙලා
මල් පෙති බොර දියෙ මලින වෙලා
කෝ ඈ ....Related Songs and Tags
Hanthana Kandu Pela LyricsHanthana Kandu Pela Lyrics Englishහන්තාන කඳු පෙළහන්තාන කඳු පෙළ ගීතයේ පද පෙළLyrics With TransliterationBhadraji Mahinda Jayathilaka SongsBhadraji Mahinda Jayathilaka LyricsBhadraji Mahinda Jayathilaka ComposerBhadraji Mahinda Jayathilaka Lyricist