Sasara Sayuren Lyrics by Bhadraji Mahinda Jayathilaka
Sasara Sayuren (සසර සයුරෙන්) is a Sinhala song sung by Bhadraji Mahinda Jayathilaka. This page presents the Sasara Sayuren lyrics in Sinhala script (සසර සයුරෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sasara Sayuren |
|---|---|
| SINGER | Bhadraji Mahinda Jayathilaka |
| VIEWS | 3 |
| UPDATED |
Sasara Sayuren Lyrics
(sasara sayuren ethera wenakan
obe ata man aran yannan...//)
seetha diya aetha maetha wena paata paata gembare
waaluka naewi naewi nagenaa rala athare
(kawadi muthu sedee sedee randenaa giri pawure
obe mathu daesa dilisee dilisee maawa sewwe...//)
sasara sayuren.../
mega gora garjanaa nagenaa anduru diyambe
susum maeda paawi paawi salenaa kunaatuwe
(shoka hada waawaganu bari wee ibe handune
obe madahaasa pahasa hindai maa saenasune...//)
sasara sayuren...//සසර සයුරෙන් ගී පද
(සසර සයුරෙන් එතෙර වෙනකං
ඔබේ අත මං අරන් යන්නං...//)
සීත දිය ඈත මෑත වෙන පාට පාට ගැඹරේ
වාළුකා නෑවී නෑවී නැගෙනා රළ අතරේ
(කවඩි මුතු සේදී සේදී රැඳෙනා ගිරි පවුරේ
ඔබේ මතු දෑස දිලිසී දිලිසී මාව සෙව්වේ...//)
සසර සයුරෙන්.../
මේඝ ගොර ගර්ජනා නැගෙනා අඳුරු දියඹේ
සුසුම් මැද පාවී පාවි සැලෙනා කුණාටුවේ
(ශෝක හද වාවගනු බැරි වී ඉබේ හැඬුනේ
ඔබේ මදහාස පහස හින්දයි මා සැනසුනේ...//)
සසර සයුරෙන්...//
Related Songs and Tags
Sasara Sayuren LyricsSasara Sayuren Lyrics Englishසසර සයුරෙන්සසර සයුරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationBhadraji Mahinda Jayathilaka SongsBhadraji Mahinda Jayathilaka Lyrics