Dewata Aine Mal Pipenne Lyrics by Bhadraji Mahinda JayathilakaSamitha Mudunkotuwa
Dewata Aine Mal Pipenne (දෙවැට අයිනේ මල් පිපෙන්නේ) is a Sinhala song sung by Bhadraji Mahinda Jayathilaka and Samitha Mudunkotuwa. The lyrics were written and the music composed by Bhadraji Mahinda Jayathilaka. This page presents the Dewata Aine Mal Pipenne lyrics in Sinhala script (දෙවැට අයිනේ මල් පිපෙන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dewata Aine Mal Pipenne |
|---|---|
| SINGER | Bhadraji Mahinda Jayathilaka, Samitha Mudunkotuwa |
| LYRICIST | Bhadraji Mahinda Jayathilaka |
| COMPOSER | Bhadraji Mahinda Jayathilaka |
| VIEWS | 53 |
| UPDATED |
Dewata Aine Mal Pipenne Lyrics
Deweta ayine mal pipenne punchi nangilatai
Nangila e mal nelanne malayak gothannai
Suwanda mal walin gothana mala punchi mallilatai
Mallila e gela damanne adare labannai
Adare labannai
Sivumali mal peti pata patin sarasati
Ai lowe pipune kiya suwanda mal noasati
Bata gahe athu atha wannanne punchi mallilatai
Mallila e bata nelanne batanala hadannai
Hadawathe susuman hagenne e nala vayannai
Batanalawe gi asenne adare kathawai
Adare kathawai
Bata gahe sidurakin hadawathe susumakin
Nagena gi ravayen miyuru we apa savan
Deweta ayine ....
Sivumali mal peti pata patin sarasati
Ai lowe pipune kiya suwanda mal noasatiදෙවැට අයිනේ මල් පිපෙන්නේ ගී පද
දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයි
සුවඳ මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙළ දමන්නේ ආදරේ ලබන්නයි
ආදරේ ලබන්නයි
සිවුමැලි මල් පෙති පාට පාටින් සරසති
ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නොඅසතී
බට ගහේ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ බට නෙළන්නේ බටනලා හදන්නයි
හදවතේ සුසුමන් හැගෙන්නේ ඒ නළා වයන්නයි
බටනලාවේ ගී ඇසෙන්නේ ආදරේ කතාවයි
ආදරේ කතාවයි
බට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
නැගෙන ගී රාවයෙන් මියුරු වේ අප සවන්
දෙවැට අයිනේ ....
සිවුමැලි මල් පෙති පාට පාටින් සරසති
ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නොඅසතීPerformances of Dewata Aine Mal Pipenne
Cover versions, live performances, and reality-show contestant performances of “Dewata Aine Mal Pipenne” on YouTube.
Cover Versions · 12
▶Coverදෙවැට අයිනේ මල් පිපෙන්නේ | Dewata aine mal pipenne | Cover SongAaradhya Ranaweera
▶CoverDewata AyneWin World
▶CoverDewata ayine mal pipenne...දෙවැට අයිනේ මල් පිපෙන්නේ ..𝓝𝓲𝓵𝓝𝓮𝓽𝓱𝓾 𝓓𝓲𝓼𝓼𝓪𝓷𝓪𝔂𝓪𝓴𝓪 𝕸𝖞 𝖞𝖔𝖚𝖙𝖚𝖇𝖊 𝖈𝖍𝖆𝖓𝖊𝖑
▶Coverදෙවැට අයිනේ මල් පිපෙන්නේ | Dewata Aine |Aaradhya RanaweeraAaradhya Ranaweera
▶CoverDevata Aine Mal Pipenne | Bhadrajee Jayathilake & Samitha Mudunkotuwa | SL Original Old SongsSL Original Old Songs
▶Coverදෙවැට අයිනේ මල් පිපෙන්නේ (Whistling) || NS music :: | Nipuna SiripathiNipuna Siripathi
▶CoverDewata Aine Mal Pipenne Single version - Bhadrajee Jayathilake & Samitha Mudunkotuwa༺🎸 Super Extremes Thusith 🏆༻
▶Coverදෙවැට අයිනේ මල් පිපෙන්නේLakmal Kumarasinghe
▶CoverDewata Aine Mal Pipenne | දෙවැට අයිනේ මල් පිපෙන්නේ | Cover SongSanjaya Lakmal
▶CoverDewata Aine Mal Pipenne (දෙවැට අයිනේ මල් පිපෙන්නේ ) - Bhadrajee Jayathilake Original Music Video HD𝗗𝗨𝗠𝗜𝗗𝗨 𝗞𝗔𝗥𝗨𝗡𝗔𝗡𝗔𝗬𝗔𝗞𝗘
▶CoverDewata Aine Mal Pipenne දෙවැට අයිනේ මල් පිපෙන්නේ - Aaradhya Ranaweera Cover SongSL Mandakini
▶Coverදෙවැට අයිනේ මල් පිපෙන්නේ | Deweta Ayine Mal Pipenne | Bhadraji & Samithaමායාවී - Mayawee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewata Aine Mal Pipenne LyricsDewata Aine Mal Pipenne Lyrics Englishදෙවැට අයිනේ මල් පිපෙන්නේදෙවැට අයිනේ මල් පිපෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationBhadraji Mahinda Jayathilaka SongsBhadraji Mahinda Jayathilaka LyricsBhadraji Mahinda Jayathilaka ComposerBhadraji Mahinda Jayathilaka Lyricist