Athabulak Lesin Lyrics
“Athembulak lesin maddahane mama oba danimi//” (අතැඹුලක් ලෙසින් මද්දහනේ මම ඔබ දනිමී//): Athabulak Lesin (අතැඹුලක් ලෙසින්) lyrics, a Sinhala love song sung by Bhadraji Mahinda Jayathilaka, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අතැඹුලක් ලෙසින් ගී පද, and many know it simply as Athembulak lesin.
| SONG | Athabulak Lesin |
|---|---|
| SINGER | Bhadraji Mahinda Jayathilaka |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 2 |
| UPDATED |
Athabulak Lesin Lyrics Singlish
Athembulak lesin maddahane mama oba danimi//
Eth senekin venas vi ma ma vismithave//
Athembulak lesin maddahane mama oba danimi//
Eth senekin venas vi ma ma vismithave//
Kalpana loke///
Kurulu kudu thana
Ekin eka obala///
Ayi da rawatenne
Athembulak lesin.....
Loke warnawath///
Kalu sudu lesini dutuwe
Bindu eka athare///
Anka atha sahasak
Athembulak lesin.....අතැඹුලක් ලෙසින් ගී පද
අතැඹුලක් ලෙසින් මද්දහනේ මම ඔබ දනිමී//
ඒත් සැනෙකින් වෙනස් වී මා ම විස්මිතවේ//
අතැඹුලක් ලෙසින් මද්දහනේ මම ඔබ දනිමී//
ඒත් සැනෙකින් වෙනස් වී මා ම විස්මිතවේ//
කල්පනා ලෝකේ///
කුරුලු කූඩු තනා
එකිනෙකා ඔබලා///
ඇයිද රැවටෙන්නේ
අතැඹුලක් ලෙසින්.....
ලෝකේ වර්ණවත්///
කළු සුදු ලෙසිනි දුටුවේ
බිංදු එක අතරේ///
අංක ඇත සහසක්
අතැඹුලක් ලෙසින්.....
Related Songs and Tags
Athabulak Lesin LyricsAthabulak Lesin Lyrics Englishඅතැඹුලක් ලෙසින්අතැඹුලක් ලෙසින් ගීතයේ පද පෙළLyrics With TransliterationBhadraji Mahinda Jayathilaka SongsBhadraji Mahinda Jayathilaka LyricsWikumpriya Perera Lyricist