Muwa Hasareli Sagaraye Lyrics
“muwa hasarali sagaraye mutu walak welaa” (මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා), Muwa Hasareli Sagaraye (මුව හසරැලි සාගරයේ) lyrics: a Sinhala love song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුව හසරැලි සාගරයේ ගී පද, and many know it simply as muwa hasarali.
| SONG | Muwa Hasareli Sagaraye |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 71 |
| UPDATED |
Muwa Hasareli Sagaraye Lyrics Singlish
muwa hasarali sagaraye mutu walak welaa
neth ambare paayalaa tharu dekak welaa
dedunnaka sangawala dethol rasa salaa
oba mage mulu jeewithayama rangahalak kalaa....
sanda vimane wisithuru pawasaa
neth eliye thorathuru wimasaa
piya wadaney saluwada dawataa
sanasille unusuma gawasaa
oba nalawannam mama oba sanasannam...//
nomiyanasulu aadaraya katha kiyannam....
sanda madale somiguna maawala
pinibinduwaka sihilasa othalaa
mal kemiaka madhurasa soyaa
sal aranaka pawaneli niwalaa
oba nalawannam mama oba sanasannam...//
nomiyanasulu aadaraya katha kiyannam....මුව හසරැලි සාගරයේ ගී පද
මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රස සලා
ඔබ මගේ මුළු ජිවිතයම රඟහලක් කළා....
සඳ විමනේ විසිතුරු පවසා
නෙත් එළියේ තොරතුරු විමසා
පිය වදනේ සළුවද දවටා
සැනසිල්ලේ උණුසුම ගවසා
ඔබ නළවන්නම් මම ඔබ සනසන්නම්...//
නොමියනසුළු ආදරය කතා කියන්නම්....
සඳ මඬලේ සොමිගුණ මාවලා
පිනිබිඳුවක සිහිලස ඔතලා
මල් කෙමියක මධුරස සොයලා
සල් අරණක පවනැලි නිවලා
ඔබ නළවන්නම් මම ඔබ සනසන්නම්...//
නොමියනසුළු ආදරය කතා කියන්නම්.... Related Songs and Tags
Muwa Hasareli Sagaraye LyricsMuwa Hasareli Sagaraye Lyrics Englishමුව හසරැලි සාගරයේමුව හසරැලි සාගරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics