Sanda Gilunath Hiru Gilunath Lyrics
“Sanda gilunath hiru gilunath mata kamak nae” (සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ), Sanda Gilunath Hiru Gilunath (සඳ ගිලුනත් හිරු ගිලුනත්) lyrics: a Sinhala love song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ ගිලුනත් හිරු ගිලුනත් ගී පද.
| SONG | Sanda Gilunath Hiru Gilunath |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 331 |
| UPDATED |
Sanda Gilunath Hiru Gilunath Lyrics Singlish
Sanda gilunath hiru gilunath mata kamak nae
Tharu vatunath mal helunath mata kamak nae
Oba ma langa sitinavanam kamak nae
Kamak nae kamak nae kamak nae...
Dawasa gewa sihina rae
Obawa soya balana pae...
Mata sithuna obata priye
Kiyannemi rahasa laye
Sanda gilunath...
Magathota di hamuvenava
Daesa pura sinahenava...
Katha kala sinasunaa
Sihinen ma ada dakimi
Sanda gilunath...සඳ ගිලුනත් හිරු ගිලුනත් ගී පද
සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ
කමක් නෑ කමක් නෑ කමක් නෑ... //
දවස ගෙවා සිහින රැයේ
ඔබව සොයා බලන පැයේ//
මට සිතුනා ඔබට ප්‍රියේ
කියන්නෙමී රහස ලයේ
සඳ ගිලුනත්...
මගතොට දී හමුවෙනවා
දෑස පුරා සිනැහෙනවා//
කථා කළා සිනාසුනා
සිහිනෙන් මා අද දකිමී
සඳ ගිලුනත්...Performances of Sanda Gilunath Hiru Gilunath
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Gilunath Hiru Gilunath” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Gilunath Hiru Gilunath LyricsSanda Gilunath Hiru Gilunath Lyrics Englishසඳ ගිලුනත් හිරු ගිලුනත්සඳ ගිලුනත් හිරු ගිලුනත් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics


