Sihin Sinawai Lyrics by Clarence Wijewardena
Sihin Sinawai (සිහින් සිනාවයි) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sihin Sinawai lyrics in Sinhala script (සිහින් සිනාවයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihin Sinawai |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 221 |
| UPDATED |
Sihin Sinawai Lyrics
Sihin sinavayi obe lapati muwe
Kohen genaavada oya kadima ruwe
Kelum halena obe netha hamuwe
Kese kiyananda hadavatha goluwe
Paethum pirunu obe muhune
Sithum mata kiya naene
Naevum adahasak mahade aendi thiyenava
Sithe saenasumak naehanae
Nethe saenasumak naehanae
Oben pilithurak laebeida bala sitinava
Sihin sinavayi...
Hade sothaevul gewuna
Nethe kalpana niwuna
Thawath nam duk kandulu aendi nae sithe
Dasun vala sina raenduna
Supun sanda ebi baluwa
Naevum adahasak mahade aendi thibenava
Sihin sinavayi...සිහින් සිනාවයි ගී පද
සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ
පැතුම් පිරුණු ඔබෙ මුහුණේ
සිතුම් මට කියා නෑනේ
නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා
සිතේ සැනසුමක් නැහැනේ
නෙතේ සැනසුමක් නැහැනේ
ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා
සිහින් සිනාවයි...
හදේ සෝතැවුල් ගෙවුණා
නෙතේ කල්පනා නිවුනා
තවත් නම් දුක් කඳුලු ඇඳී නෑ සිතේ
දසුන් වලා සිනා රැඳුනා
සුපුන් සඳ එබී බැලුවා
නැවුම් අදහසක් මහදේ ඇඳී තිබෙනවා
සිහින් සිනාවයි...
Performances of Sihin Sinawai
Cover versions, live performances, and reality-show contestant performances of “Sihin Sinawai” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSihin sinawai obe lapati muwe - Clarence WijewardenaLanka Bogoda
▶CoverDancing Partner (Session No. 06) - Song:- Sihin Sinawai Obe Lapati Muwe සිහින් සිනාවයි ඔබෙ ලපටි මුවේEagle Dance Academy
▶CoverSihin Sinawai | සිහින් සිනාවයි | Clarence WijewardenaLanka Creation
▶CoverGolden Chimes - Sihin sinawaisudasingha
▶CoverClarence Wijewardena: Sihin Sinawai obeInfoLankaMiyuruGee
▶CoverSihin Sinawai සිහින් සිනාවයි Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverClarence Wijewardena - Sihin SinawaiShane Jansz
▶Coverසිහින් සිනාවයි ඔය ලපටි මුවේ | Guitar lesson | Sihin Sinawai oya | Clarence Wijewardhanakafee college of music
▶CoverAnsathu oba | Cover song | Dewaka MihiranDewaka Mihiran 🎙️🎶
▶CoverSihin Sinawai සිහින් සිනාවයි/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverSihin Sinawai සිහින් සිනාවයි RRRohan Ranawaka
▶CoverClarence Wijewardena - Sihin sinawai | ක්ලැරන්ස් විජේවර්ධන - සිහින් සිනාවයිMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihin Sinawai LyricsSihin Sinawai Lyrics Englishසිහින් සිනාවයිසිහින් සිනාවයි ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist
