Gamen Liyumak Awilla Lyrics by Clarence Wijewardena
Gamen Liyumak Awilla (ගමෙන් ලියුමක් ඇවිල්ලා) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Gamen Liyumak Awilla lyrics in Sinhala script (ගමෙන් ලියුමක් ඇවිල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gamen Liyumak Awilla |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 1,144 |
| UPDATED |
Gamen Liyumak Awilla Lyrics
Gamen liyumak avilla
Akkagen wage
Mokak kiyalada dannae
Ehe giyeth naenae//
Pahala kumbure nil goyam dan
Harima sarusarai
Vesi vati vev lin pirila
Harima siriyavai
Tavat aranchi godai
Liyannata lajjai
Gamen liyumak avilla…..
Gedara aya satutin sitinne
Malli dekagannai
Kalekin mehe aave naenae
Vedath vadi vennai
Langadi enava nam hodai
Nivadua dan dan langai…
Gamen liyumak avilla….ගමෙන් ලියුමක් ඇවිල්ලා ගී පද
ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ//
පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
හරිම සරුසාරයි
වැසි වැටී වැව් ළිං පිරිලා
හරිම සිරියාවයි
තවත් ආරංචි ගොඩයි
ලියන්නට ලැජ්ජයි
ගමෙන් ලියුමක් ඇවිල්ලා…..
ගෙදර අය සතුටින් සිටින්නේ
මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
වැඩත් වැඩි වෙන්නයි
ළඟදි එනවා නම් හොඳයි
නිවාඩුව දැන් දැන් ළඟයි…
ගමෙන් ලියුමක් ඇවිල්ලා….Related Songs and Tags
Gamen Liyumak Awilla LyricsGamen Liyumak Awilla Lyrics Englishගමෙන් ලියුමක් ඇවිල්ලාගමෙන් ලියුමක් ඇවිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics