Kandukaraye Seethale Lyrics by Clarence WijewardenaIndrani Perera
Kandukaraye Seethale (කඳුකරයේ සීතලේ) is a Sinhala song sung by Clarence Wijewardena and Indrani Perera. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Kandukaraye Seethale lyrics in Sinhala script (කඳුකරයේ සීතලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandukaraye Seethale |
|---|---|
| SINGER | Clarence Wijewardena, Indrani Perera |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 21 |
| UPDATED |
Kandukaraye Seethale Lyrics
Kandukaraye seethale
Meedum thira ya kere
Haduna hada adare
Gewamu api jeewithe...
Sawan pura ena obe gee nadin
Hadak piri yanawa
Nuwan piri giya kandulali atharin
Sina gala enawa...
Kandukaraye seethale...
Ape wenaskam maka dama
Sithum pathum nomekethi amā
Muve sina duka maka dama pibide...
Kandukaraye seethale...කඳුකරයේ සීතලේ ගී පද
කඳුකරයේ සීතලේ
මීදුම් තිර යා කෙරේ
හඳුනා හද ආදරේ
ගෙවමු අපි ජීවිතේ...//
සවන් පුරා එන ඔබේ ගී නදින්
හදක් පිරී යනවා
නුවන් පිරී ගිය කඳුලැලි අතරින්
සිනා ගලා එනවා...
කඳුකරයේ සීතලේ...
අපේ වෙනස්කම් මකා දමා
සිතුම් පැතුම් නොමැකෙතියි අමා
මුවේ සිනා දුක මකා දමා පිබිදේ...
කඳුකරයේ සීතලේ...//Related Songs and Tags
Kandukaraye Seethale LyricsKandukaraye Seethale Lyrics Englishකඳුකරයේ සීතලේකඳුකරයේ සීතලේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist