Ran Dunuke Mala Se Lyrics by Clarence Wijewardena
Ran Dunuke Mala Se (රන් දුනුකේ මල සේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Ran Dunuke Mala Se lyrics in Sinhala script (රන් දුනුකේ මල සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Dunuke Mala Se |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 217 |
| UPDATED |
Ran Dunuke Mala Se Lyrics
Ran dunuke mala se - ran manike sarase
Pathi kulaye kumara - aya kenda yanawa
Sudu sela gathe ethuna - gela mala hatak baduna
Rasa vihilu katha asuna - muwa kola sina pipuna
Ran dunuke mala se...
Ege maeni piya dedena - podi doni kiya kiyena
Me rupe yowun lalana - ada diga gaman yanawa
Ran dunuke mala se...රන් දුනුකේ මල සේ ගී පද
රන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේ
පති කුලයේ කුමරා - ඇය කැන්දා යනවා
සුදු සේල ගතේ එතුනා - ගෙල මාල හතක් බැදුනා
රස විහිලු කතා ඇසුනා - මුව කෝල සිනා පිපුනා
රන් දුනුකේ මල සේ...
ඇගෙ මෑණි පියා දෙදෙනා - පොඩි දෝණි කියා කියනා
මේ රූපෙ යොවුන් ලලනා - අද දීග ගමන් යනවා
රන් දුනුකේ මල සේ...Performances of Ran Dunuke Mala Se
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Dunuke Mala Se” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverරන් දුනුකේ මල සේ - රස්තා රණසිංහ ( Reggae Cover)Rasta Ranasinghe
▶CoverRan Dunuke Mala Se - Clarence Wijewardana (රන් දුනුකේ මල සේ - ක්ලැරන්ස් විජේවර්ධන)Sinhala Songs 3000
▶CoverRan Dunuke Mala Se (රන් දුනුකේ මල සේ) Guitar ChordsEazy Chords
▶CoverRandunuke Mala Se....Song By Clarance Wijewardhanavasanthi ariyachandra
▶CoverRan Dunuke Mala / Clarence Wijewardena (Original)Janith Liyanage
▶CoverRan dunuke Mala se-Clarence Wijewardena-රන් දුනුකේ මල සේ -ක්ලැරන්ස් විජේවර්ධනDr. Ajantha Ranasinghe Official
▶CoverRan Dunuke Mala Se - Clarence WijewardenaE. Fernando
▶CoverRan Dunuke Mala Se || රන් දුනුකේ මල සේ || Cover by Randesh LilushanRandesh Lilushan
▶CoverRan Dunuke Mala Se… but it’s Progressive Rock | Clarence Wijewardena Cover | Rock AppachchiRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶CoverRan Dunuke Mala Se (රන් දුනුකේ මල සේ) - CoverRajitha Wimalasooriya
▶Coverරන් දුනුකේ මල සේ | Ran Dunuke Mala Se - Clarence WijewardanaSinhala Old Hits
▶CoverRan Dunuke Mala Se රන් දුනුකේ මල සේ Clarance Wijewardana Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Dunuke Mala Se LyricsRan Dunuke Mala Se Lyrics Englishරන් දුනුකේ මල සේරන් දුනුකේ මල සේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics

