Sandai Tharui Rayai Hirui Lyrics by Clarence Wijewardena
Sandai Tharui Rayai Hirui (සඳයි තරුයි රැයයි හිරුයි) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sandai Tharui Rayai Hirui lyrics in Sinhala script (සඳයි තරුයි රැයයි හිරුයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandai Tharui Rayai Hirui |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 16 |
| UPDATED |
Sandai Tharui Rayai Hirui Lyrics
Sandayi taruyi rayayi hiruyi mage me lowe
Mamayi obayi ape sitayi sada ven nowe
(Mada sinaha rathu dethole
Mata nopeni hada hakile....//)
Ma sonduru mihiri sihina oba gena dutuwa
E sihina sabae lowe miyayanu dutimi
Kowul geetha mage savane pilirau dunna
Awul vi mage gatha sita mata duka dunna....
(Mada sinaha rathu dethole
Mata nopeni hada hakile....//)
Sandayi taruyi.....සඳයි තරුයි රැයයි හිරුයි ගී පද
සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන් නොවේ
(මද සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ....//)
මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටුවා
ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටිමි
කොවුල් ගීත මගෙ සවනේ පිළිරැව් දුන්නා
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා....
(මද සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ....//)
සඳයි තරුයි.....Related Songs and Tags
Sandai Tharui Rayai Hirui LyricsSandai Tharui Rayai Hirui Lyrics Englishසඳයි තරුයි රැයයි හිරුයිසඳයි තරුයි රැයයි හිරුයි ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics