Sandak Besa Giya LyricsbyClarence Wijewardena
Sandak Besa Giya Lyrics in Sinhala (සඳක් බැස ගියා ගී පද) and English by Clarence Wijewardena. This page includes the Sinhala lyrics and English transliteration. Sandak Besa Giya is a Sinhala song performed by Clarence Wijewardena. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sandak Besa Giya |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 629 |
| UPDATED |
Sandak Besa Giya Lyrics
Sandak basa giya avaragire
Irak uda karala
Matath lowak thibuna mathakai
Mama imi sihi karala
Delum mal pipunu dewata dige
Pasal giya kaale
Mal wage sinasunu kellan ha
Mathakai mage baale
Wiwekayak lada witadi api
Duwa pana awidinawa
Ganan thamai mage sitata wade
Nitharama waradinawa
Game pasale wedaka api
Peramuna gena yanawa
Thawath warak .... thawath warak mata
Pasal yannata labunoth mama yanawa
Imak konak nathi ahasa wage
Kelilol diviya mage
Malak pipi suwandin piruna se
Muhune sinaha rande
Dukak sithe danune na ma hata
Ada mata danenu wage
Thawath warak .... thawath warak mata
Pasal yannata labunoth harima agai
Delum mal pipunu...
Mal wage sinasunu kellan ha
Mathakai mage baale
Podi kaaleසඳක් බැස ගියා ගී පද
සඳක් බැස ගියා අවරගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි
මම ඉමි සිහි කරලා
දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ
පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ
විවේකයක් ලද විටදී අපි
දුව පැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ සිතට වදේ
නිතරම වරදිනවා
ගමේ පාසැලේ වැඩක අපි
පෙරමුණ ගෙන යනවා
තවත් වරක් .... තවත් වරක් මට
පාසල් යන්නට ලැබුනොත් මම යනවා
ඉමක් කොණක් නැති අහස වගේ
කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණා සේ
මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැනුණේ නෑ මා හට
අද මට දැනෙනු වගේ
තවත් වරක් .... තවත් වරක් මට
පාසල් යන්නට ලැබුනොත් හරිම අගෙයි
දෙලුම් මල් පිපුණු...
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ
පොඩි කාලේRelated Songs and Tags
Sandak Besa Giya LyricsSandak Besa Giya Lyrics Englishසඳක් බැස ගියාසඳක් බැස ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics