Kanda Surinduni Lyrics by Clarence Wijewardena
Kanda Surinduni (කඳ සුරිඳුනි) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Kanda Surinduni lyrics in Sinhala script (කඳ සුරිඳුනි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kanda Surinduni |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 589 |
| UPDATED |
Kanda Surinduni Lyrics
Kanda surinduni obe oda teda deka hada
Pibidunu sithetiwa pudademu baethiyena//
Obe yedumata awa api obe yedumata awa...//
Sathgiri watakota obe niwahana atha
Sathsindu pathalawa obe kithugosa atha
Obe yedumata awa api obe yedumata awa...//
Mayurasana matha wejambena thejatiwa
Uthurana hadakin pudademu baethiyena//
Obe yedumata awa api obe yedumata awa...//
Kanda surinduni obe pihita laebewa
Mage rata sawsiriyen sapirewa//
Obe yedumata awa api obe yedumata awa...//කඳ සුරිඳුනි ගී පද
කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුදදෙමු බැතියෙන//
ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...//
සත්ගිරි වටකොට ඔබේ නිවහන ඇත
සත්සිඳු පතළව ඔබේ කිතුගොස ඇත
ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...//
මයුරාසන මත වැජඹෙන තේජැතිව
උතුරන හදකින් පුදදෙමු බැතියෙන//
ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...//
කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා
මගේ රට සව්සිරියෙන් සපිරේවා//
ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...//Related Songs and Tags
Kanda Surinduni LyricsKanda Surinduni Lyrics Englishකඳ සුරිඳුනිකඳ සුරිඳුනි ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena Composer