Mage Wiyowen Lyrics by Clarence Wijewardena
Mage Wiyowen (මාගේ වියෝවෙන්) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Mage Wiyowen lyrics in Sinhala script (මාගේ වියෝවෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Wiyowen |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 15 |
| UPDATED |
Mage Wiyowen Lyrics
Mage viyowen
ae kalpanawen
aege muwe nae dan sina
Mage yai pathu de
hade bindi giyawe
sinaasi handala wenwune
Ma etai kiya
sitha sitinnepa
wenin kenek soya
hondin sitin oya
Ae kiwa dewal
mewu pem kathawal
niweela neseela giya se
sandai tharukawai
irai nil walawai
me loken mekeela giyaweමාගේ වියෝවෙන් ගී පද
මාගේ වියෝවෙන්
ඈ කල්පනාවෙන්
ඈගේ මුවේ නෑ දැන් සිනා
මගේ යැයි පැතූ දේ
හදේ බිඳී ගියාවේ
සිනාසී හඬාලා වෙන්වුණේ
මා එතැයි කියා
සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා
හොඳින් සිටින් ඔයා
ඈ කීව දේවල්
මැවූ පෙම් කතාවල්
නිවීලා නැසීලා ගියා සේ
සඳයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙ ලෝකෙන් මැකීලා ගියාවේ
Performances of Mage Wiyowen
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Wiyowen” on YouTube.
Cover Versions · 8
▶CoverMage Viyowen - Clarence Wijewardena | මාගේ වියෝවෙන් - ක්ලැරන්ස් විජේවර්ධනSri Lankan Music UK
▶CoverMage Viyowen / Clarence Wijewardena (Original Record)Janith Liyanage
▶CoverMage Wiyowen - original by Clarence WijewardenaLaya Alles
▶CoverMage Viyowen (මාගේ වියෝවෙන්) - CoverRajitha Wimalasooriya
▶CoverMage viyowen keyboard cover මාගේ වියෝවෙන් ක්ලැරන්ස් විජේවර්ධනJinendra Bandara
▶CoverMaage viyowen (මාගේ වියෝවෙන්) cover By Rajitha AlgamaRajitha Algama
▶CoverMaage Viyowen - මාගේ වියෝවෙන්NOEL & THE CREATIONS
▶CoverMage Wiyowen මාගේ වියෝවෙන්The Singapore Vibe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Wiyowen LyricsMage Wiyowen Lyrics Englishමාගේ වියෝවෙන්මාගේ වියෝවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist