Naamal Aaye Pipunawe Lyrics
“namal aaye pipunaave” (නාමල් ආයේ පිපුණාවේ): Naamal Aaye Pipunawe (නාමල් ආයේ පිපුණාවේ) lyrics, a Sinhala heartbreak song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නාමල් ආයේ පිපුණාවේ ගී පද, and many know it simply as namal aaye.
| SONG | Naamal Aaye Pipunawe |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Heart Break |
| VIEWS | 244 |
| UPDATED |
Naamal Aaye Pipunawe Lyrics Singlish
namal aaye pipunaave
nae man aaye vimasanne
ikman velaa semata oba ki kathaa
vishvaasa karaganna bari vu nisaa
kakiyai mage manasa ridavu nisaa
kam nae iting dehada ven vu nisaa
namal aaye pipunaave
nae man aaye vimasanne
sita gata deka sanasaalaa
magen venveelaa
kenek sanasaalaa
mage paamula venda vetila
oba kivath nae kiyaalaa
nae man aaye piliganne
namal aaye pipunaave
duka sepa deka mage jeeve
daranata aaye
obai senasuuve
mage aadara sihinaya vee
obage ruva atha bodavee
nae man aaye vimasanne
namal aaye pipunaave
ikman velaa semata oba ki kathaa
vishvaasa karaganna bari vu nisaa
kakiyai mage manasa ridavu nisaa
kam nae iting dehada ven vu nisaa
namal aaye pipunaaveනාමල් ආයේ පිපුණාවේ ගී පද
නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ
සිත ගත දෙක සනසාලා
මගෙන් වෙන්වීලා
කෙනෙක් සනසාලා
මගෙ පාමුල වැඳ වැටිලා
ඔබ කීවත් නෑ කියලා
නෑ මං ආයේ පිළිගන්නේ
නාමල් ආයේ පිපුණාවේ
දුක සැප දෙක මගේ ජීවේ
දරන්නට ආවේ
ඔබයි සැනසූවේ
මගෙ ආදර සිහිනය වී
ඔබගේ රුව ඇත බොඳවී
නෑ මං ආයේ විමසන්නේ
නාමල් ආයේ පිපුණාවේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේPerformances of Naamal Aaye Pipunawe
Cover versions, live performances, and reality-show contestant performances of “Naamal Aaye Pipunawe” on YouTube.
Cover Versions · 5
▶CoverNamal Aye / Clarence Wijewardena / Clarence WijewardenaJanith Liyanage
▶CoverNamal Aye Pipunawe | නාමල් ආයේ පිපුණාවේ | EDM Track | Ceylon KuveniCeylonKuveni
▶Coverනාමල් ආයේ පිපිණාවේ | Namal Aye Pipunawe | Buddhika Dayarathne CoverBuddhika Dayarathne
▶CoverNamal Aye Pipuna We නාමල් ආයේ පිපුණා වේ Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverClarence Wijewardena - Namal aye pipunawe | ක්ලැරන්ස් විජේවර්ධන - නාමල් ආයේ පිපුණාවේMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Naamal Aaye Pipunawe LyricsNaamal Aaye Pipunawe Lyrics Englishනාමල් ආයේ පිපුණාවේනාමල් ආයේ පිපුණාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics