Aadareta Kiyana Katha Lyrics by Clarence Wijewardena
Aadareta Kiyana Katha (ආදරේට කියන කතා) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Aadareta Kiyana Katha lyrics in Sinhala script (ආදරේට කියන කතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aadareta Kiyana Katha |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 583 |
| UPDATED |
Aadareta Kiyana Katha Lyrics
(Adareta kiyana katha bolanda wunata
Sagarayeka gembura deneyi noweda oyata...//)
Tatu sindila walapenawa
Sitha bandila hinahenawa
Mal athuruwa suwa yahane
Mal athura pawan salu
Adarawanthayin pelu bolanda katha.......
(Adareta kiyana katha bolanda wunata
Sagarayeka gembura deneyi noweda oyata...//)
Mal gomuwe thuru sewane
Hamu wenawa wenwenawa
Uyan kone awanhale
Uyan kone hamuwenawa
Awanhale wen wenawa bolanda katha.......
(Adareta kiyana katha bolanda wunata
Sagarayeka gembura deneyi noweda oyata...//)ආදරේට කියන කතා ගී පද
(ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...//)
තටු සිඳිලා වැලපෙනවා
සිත බැඳිලා හිනැහෙනවා
මල් ඇතුරූ සුව යහනේ
මල් අතුරා පවන් සැලූ
ආදරවන්තයින් පෙලූ බොලඳ කතා.......
(ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...//)
මල් ගොමුවේ තුරු සෙවනේ
හමු වෙනවා වෙන්වෙනවා
උයන් කොනේ අවන්හලේ
උයන් කොනේ හමුවෙනවා
අවන්හලේ වෙන් වෙනවා බොලඳ කතා.......
(ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...//)Performances of Aadareta Kiyana Katha
Cover versions, live performances, and reality-show contestant performances of “Aadareta Kiyana Katha” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 4
▶Liveආදරේට කියන කතා | Adareta Kiyana katha - Clarence the LEGEND Unplugged 02Marians
▶LiveAdareta Kiyana Katha (ආදරේට කියන කතා) Live Cover - KnightsKnights
▶Liveඋමාරියා සිංහවශ || ආදරේට කියන කතා || Adareta Kiyana katha || Umariya Sinhawanshe || Acoustic LiveSithara Geethal
▶Liveආදරේට කියන කතා | Adareta kiyana katha | Live Performance by Naada | Pririhimbini Diyawara 2019Sabra Life
Cover Versions · 11
▶CoverAdareta Kiyana Katha (ආදරේට කියන කතා) - Clarence Wijewardena | Play LK Original Sinhala SongsPlay LK Music
▶CoverAdareta Kiyana Katha | ආදරේට කියන කතා ( Clarence Wijewardena ) Cover by Thusitha MadhawaM Entertainments
▶CoverAdareta Kiyana Katha - Clarence WijewardenaJanith Liyanage
▶CoverAadareta kiyana katha ( ආදරේට කියන කතා )Nalaka Weerasekara
▶CoverAdareta Kiyana Katha - Clarence Wijewardena | ආදරේට කියන කතා - ක්ලැරන්ස් විජේවධනSri Tv
▶Coverආදරේට කියන කතා..Cover Artist by:Umariya Sinhawansa .~Adareta Kiyana Katha༺S.Perera༻
▶CoverAdareta kiyana katha (ආදරේට කියන කතා) [Clarence Wijewardana] cover by PiumiPiumi Indrachapa
▶Coverපැදුර 20-21 | PADURA 20-21 | 14 ආදරේට කියන කතා |Adareta Kiyana KathaScience Students' Council - University Of Kelaniya
▶CoverAdareta Kiyana Katha (ආදරේට කියන කතා) | Umariya Sinhawansa (උමාරියා සිංහවංශ)Vibe of Ceylon
▶Coverumariya singhawansa සිංහල ගී# singhala songs # adareta kiyana katha කියන කතාfeel infinity
▶Coverආදරේට කියන කතා | Adareta Kiyana Katha | Clarence Wijewardana (Original Song) -රන්දුනුකේ මල කැසට් පටයOld Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aadareta Kiyana Katha LyricsAadareta Kiyana Katha Lyrics Englishආදරේට කියන කතාආදරේට කියන කතා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist

