Song Details: Singer & Composer Information
Rahase Hadana Lyrics in Sinhala (රහසේ හඬනා ගී පද) and English by Clarence Wijewardena and Neela Wickramasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Rahase Hadana
👁️ VIEWS
641

Rahase Hadana Lyrics

Rahase handana apa hengum
Lowa nae danne apa paetum
Laa sandu paayana raeae
Dilisae tharuse
Thani wee thaewena pem susum

Hirimala wayasae senehen baendi edaa
Mathakae nomiyae oba maa sithin sadaa
Aadaraye rasa miyuru waedanaa

Rahase handana apa hengum....

Sanda raa sihine sewanella sae welaee
Imu api sondurae supurudu lesin baendi
Aadaraye rasa miyuru waedanaa

Rahase handana apa hengum....
Rahase handana apa hengum

රහසේ හඬනා ගී පද

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්....

සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී   
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්....
රහසේ හඬනා අප හැඟුම්

Frequently Asked Questions

Who sang Rahase Hadana?

Clarence Wijewardena performed Rahase Hadana. Clarence Wijewardena is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Rahase Hadana complete lyrics?

You can find the complete Rahase Hadana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Rahase Hadana?

Rahase Hadana has been viewed 641 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රහසේ හඬනා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රහසේ හඬනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Rahase Hadana LyricsRahase Hadana Song LyricsRahase Hadana Lyrics Englishරහසේ හඬනා Lyricsරහසේ හඬනා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsWijewardena Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Rahase Hadana" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Rahase Hadana" by Clarence Wijewardena