Thushara Bindu Sihinaye Lyrics
“Thushara bindu sihinaye” (තුෂර බිංඳු සිහිනයේ), Thushara Bindu Sihinaye (තුෂර බිංඳු සිහිනයේ) lyrics: a Sinhala love song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තුෂර බිංඳු සිහිනයේ ගී පද.
| SONG | Thushara Bindu Sihinaye |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Thushara Bindu Sihinaye Lyrics Singlish
(Thushara bindu sihinaye
dineka aa priyaviye
apa namin uda viye vasanta yame
sihina mandahaasini nodutu pem subhaashini
apa namin udavini pem vasante...//)
(Mi bingum thudin thude velli
evi dan piyasi sala sala...//)
bambara aadare bambara aadare
maa laye obe namin pidee......
Thushara bindu sihinaye.....
(Jeevithe kuda sandun lene
pem hengum rengum gayum sene....//)
suwanda vindane apata lan wune
eka attaka mal dekak wage......
Thushara bindu sihinaye.....තුෂර බිංඳු සිහිනයේ ගී පද
(තුෂර බිංඳු සිහිනයේ
දිනෙක ආ ප්‍රියාවියේ
අප නමින් උදා වියේ වසන්ත යාමේ
සිහින මන්දහාසිනි නොදුටු පෙම් සුභාෂිණි
අප නමින් උදාවිනි පෙම් වසන්තේ...//)
(මී බිඟුම් තුඩින් තුඩේ වෙලිී
ඒවී දැන් පියාසලා සලා...//)
බඹර ආදරේ බඹර ආදරේ
මා ළයේ ඔබේ නමින් පිදී......
තුෂර බිංඳු සිහිනයේ.....
(ජීවිතේ කුඩා සඳුන් ලෙනේ
පෙම් හැඟුම් රැඟුම් ගැයුම් සෙනේ....//)
සුවඳ වින්ඳනේ අපට ළං වුණේ
එක අත්තක මල් දෙකක් වගේ......
තුෂර බිංඳු සිහිනයේ.....
Performances of Thushara Bindu Sihinaye
Cover versions, live performances, and reality-show contestant performances of “Thushara Bindu Sihinaye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thushara Bindu Sihinaye LyricsThushara Bindu Sihinaye Lyrics Englishතුෂර බිංඳු සිහිනයේතුෂර බිංඳු සිහිනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics
