Moratuwa Moratuwa Lyrics
“Moratuwa Moratuwa me nomekena nama” (මොරටුව මොරටුව මේ නොමැකෙන නම): Moratuwa Moratuwa (මොරටුව මොරටුව) lyrics, a Sinhala folk song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is මොරටුව මොරටුව ගී පද.
| SONG | Moratuwa Moratuwa |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Folk, Patriotic |
| VIEWS | 31 |
| UPDATED |
Moratuwa Moratuwa Lyrics Singlish
Moratuwa Moratuwa me nomekena nama
Lak mawa sarasuwa Moratuwa ape gama
Kothenath mul thana raka gath daskama
Maw bima agayana ekayi Moratu kama
Li badu gena nama lak bima randha
Masun marana oru sayurata kenda
Adara honda hitha sema wetha randha
Moratuwa wejambei ada jaya kodi banda
Kothena wunath api ekamuthu wanne
Moratu game siri nitharama pawasanne
Perata thebu paya netha apasu ganne
Puruwe pinatai api Moratuwe upanneමොරටුව මොරටුව ගී පද
මොරටුව මොරටුව මේ නොමැකෙන නම
ලක් මව සැරසුව මොරටුව අපෙ ගම
කොතැනත් මුල් තැන රැක ගත් දස්කම
මව් බිම අගයන එකයි මොරටු කම
ලී බඩු ගැන නම ලක් බිම රන්දා
මසුන් මරන ඔරු සයුරට කැන්දා
ආදර හොඳ හිත සැම වෙත රන්දා
මොරටුව වැජඹෙයි අද ජය කොඩි බන්දා
කොතැන වුනත් අපි එකමුතු වන්නේ
මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ
පෙරට තැබූ පය නැත ආපසු ගන්නේ
පූරුවෙ පිනටයි අපි මොරටුවෙ උපන්නේ
Performances of Moratuwa Moratuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Moratuwa Moratuwa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Moratuwa Moratuwa LyricsMoratuwa Moratuwa Lyrics Englishමොරටුව මොරටුවමොරටුව මොරටුව ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist


