Sandapane Gaman Yanna Lyrics by Clarence Wijewardena
Sandapane Gaman Yanna (සඳපානේ ගමන් යන්න) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sandapane Gaman Yanna lyrics in Sinhala script (සඳපානේ ගමන් යන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandapane Gaman Yanna |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 401 |
| UPDATED |
Sandapane Gaman Yanna Lyrics
(Sandapane gaman yanna savanata kodura kiyanne
Oba enakan balan innado
Sanda nethida kathavenna mage paluwa makagannado
Mithurek ma soyagannado...//)
Savana pura - mihira ura
Obage gee handinda math une mema
Mavana sina - denetha pura
Obage e ruwinda math une mema
Sandapane gaman yanna....
Erabadu mal - kakulu pipi
Rathu patin vasi giya mata mathakai
Kowul handai - avuruddai
Obe sina handin piri giya vagei
Sandapane gaman yanna....//සඳපානේ ගමන් යන්න ගී පද
(සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න මගෙ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ...//)
සවන පුරා - මිහිර උරා
ඔබගේ ගී හඬින්ද මත් උනේ මෙමා
මවන සිනා - දෙනෙත පුරා
ඔබගේ ඒ රුවින්ද මත් උනේ මෙමා
සඳපානේ ගමන් යන්න....
එරබදු මල් - කැකුළු පිපී
රතු පාටින් වැසී ගියා මට මතකයි
කොවුල් හඬයි - අවුරුද්දයි
ඔබේ සිනා හඬින් පිරී ගියා වගෙයි
සඳපානේ ගමන් යන්න....//Performances of Sandapane Gaman Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Sandapane Gaman Yanna” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSandapane Gaman Yanna (Original Record) - Clarence WijewardenaJanith Liyanage
▶CoverSandapane Gaman yanna(සදපානේ ගමන් යන්න)-Tribute to Mrclarence wijewardenaSamitha_Acoustic Music
▶CoverRajeev Sebasthiyan | Sadapane Gaman Yanna | සඳපානේ ගමන් යන්න සවනට | රජිව් සෙබස්තියන් | Flash BackPS Creation
▶CoverSandapane Gaman Yanna ( සඳ පානේ ගමන් යන්න ) | Cover By Ishan TheekshanaIshan Theekshana
▶CoverSandapane Gaman Yanna සඳපානේ ගමන් යන්න Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverClarence Wijewardena: Sandapane Gaman YannaInfoLankaMiyuruGee
▶CoverSandapane Gaman Yanna ( සඳපානේ ගමන් යන්න) | Cover Version | Tharindu Asanka ft. Shashini HemarathnaTharindu Asanka de Silva
▶CoverSandapane Gaman Yanna (Acoustic ) ක්ලැරන්ස් විජේවර්ධනamusing movie
▶CoverClarence Wijewardena - "Sandapane Gaman Yanna" [Cover by Mary Hansi]Mary Hansi
▶Coverසඳපානේ ගමන් යන්න - Best Of Clarence WijewardanaSri lankan Songs
▶CoverSandapane Gaman Yanna | Bathiya LakmalBathiya Lakmal
▶CoverClarence Wijewardane: Sada Pane Gaman Yanna (සඳපානේ ගමන් යන්න)St. Anthony's Sounds
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandapane Gaman Yanna LyricsSandapane Gaman Yanna Lyrics Englishසඳපානේ ගමන් යන්නසඳපානේ ගමන් යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena Composer
