Sanda Walawan Lyrics by Clarence Wijewardena
Sanda Walawan (සැන්දෑ වලාවන්) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sanda Walawan lyrics in Sinhala script (සැන්දෑ වලාවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Walawan |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 432 |
| UPDATED |
Sanda Walawan Lyrics
(Handa walawan paa wunaawe
Welle maa thani wu wele
Aya ennee do maga enneedo
Sitehee nam sakayak athae..//)
Maage sanasuma aawwe
Nirathuru hamuwanne kohedo yali
Paethuman maage sinda binda daalaa
Inne ae mihire
Handa walawan....
Jeewe weralin aawe
Obawai maa sitha piliganne
Paethuman maage sinda binda daalaa
Inne ae mihire
Handa walawan....සැන්දෑ වලාවන් ගී පද
(හැන්දෑ වලාවන් පා වුනාවේ
වැල්‍ලේ මා තනි වු වෙලේ
ඇය එන්නී දෝ මග එන්නීදෝ
සිතෙහී නම් සැකයක් ඇතේ..//)
මාගේ සැනසුම ඈවේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ වලාවන්....
ජීවේ වෙරළින් ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ වලාවන්....Performances of Sanda Walawan
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Walawan” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverSanda Walawan (සැන්දැ වලාවන්) - Clarence Wijewardena | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverSanda walawan | සැන්දෑ වලාවන් | Female Cover by @norha_coversNORHA
▶CoverSanda Walawan - සැන්දෑ වලාවන් | Ruwani UmayanganaHiru Star
▶Coverසැන්දෑ වලාවන් පාවුනාවේ - Best Of Clarence WijewaradhanaSri lankan Songs
▶CoverSanda Walawan / Clarence Wijewardena (Original)Janith Liyanage
▶CoverSanda walawan (සැන්දෑ වලාවන් පා වුනාවේ) | Ashen Siriwardana | Chat & Music | ITNChat & Music ITN
▶CoverSanda Walawan (සැන්දැ වලාවන්) | Lesson Practice Guide | dileepa1980Dileepa1980
▶Coverසැන්දෑ වලාවන් | Sanda Walawan | Clarence Wijewardena | Coverමතකසර - MathakaSara
▶CoverSanda Walawan සඳ වළාවන් Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverSanda walawan + Muwahasaralli Nonstop සැන්දැ වලාවන් + මුව හසරැලිSalsa Unplugged
▶Coverසැන්දෑ වලාවන් |Sanda Walawan | DR ATS VOICE |සංගීතය නවරත්න ගමගේDR ATS VOICE
▶Cover(සැන්දෑ වලාවන්) clarance wijewardana sanda walawn mp3Tujan classic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Walawan LyricsSanda Walawan Lyrics Englishසැන්දෑ වලාවන්සැන්දෑ වලාවන් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics

