Kumariyak Wage Obata Lyrics by Clarence Wijewardena
Kumariyak Wage Obata (කුමාරියක් වගේ ඔබට) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Kumariyak Wage Obata lyrics in Sinhala script (කුමාරියක් වගේ ඔබට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kumariyak Wage Obata |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 528 |
| UPDATED |
Kumariyak Wage Obata Lyrics
(Kumariyak wage obata ruva deela atha
Sina bindak mata dennata hitha deela netha...//)
Oba sinasenna neha dannne
Piyaabanna sarasenna
Ahankara balama koyindo
Ela iwure guru paare
Weta aine adi paare
Ma dekala hama vaare
Aa haa ai ravanne ma dihaada
Pem karanna api epada dan
Kumariyak wage obata....
Atha tiya duthu vele
Ahaka bala yana thaale
Thama durai mage kaale
Aa haa taraha ganna pav noweda
Ai ravanne api epada dan
(Kumariyak wage obata ruva deela atha
Sina bindak mata dennata hitha deela netha...//)
(Oba sinasenna neha dannne
Piyaabanna sarasenna
Ahankara balama koyindo...//)කුමාරියක් වගේ ඔබට ගී පද
(කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත...//)
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ
ඇල ඉවුරේ ගුරු පාරේ
වැට අයිනේ අඩි පාරේ
මා දැකලා හැම වාරේ
ආ හා ඇයි රවන්නෙ මා දිහාද
පෙම් කරන්න අපි එපාද දැන්
කුමාරියක් වගේ ඔබට....
ඈත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගෙ කාලේ
ආ හා තරහා ගන්න පව් නොවේද
ඇයි රවන්නෙ අපි එපාද දැන්
(කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත...//)
(ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ...//)Related Songs and Tags
Kumariyak Wage Obata LyricsKumariyak Wage Obata Lyrics Englishකුමාරියක් වගේ ඔබටකුමාරියක් වගේ ඔබට ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist