Oba Parada Lyrics
“Oba parada mage sitha gannata haki” (ඔබ පරදා මගේ සිත ගන්නට හැකි), Oba Parada (ඔබ පරදා) lyrics: a Sinhala song about a daughter sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ පරදා ගී පද.
| SONG | Oba Parada |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Daughter |
| VIEWS | 117 |
| UPDATED |
Oba Parada Lyrics Singlish
Oba parada mage sitha gannata haki
Melowa pahala wu kenek nathi
Samakala haki wena kisima keneku netha
Obe adarayata melowa duwa
Duwada obata lokuammdha age kiyala
Kisiweku asuwoth mage pilithura wenne
Duwa mata lokuya kiya
Oba parada...
Karana kiyana sema oba wenuwen pamani
Marenathura ma oba langamai inne
Duwa mata loku hinda
Oba parada...ඔබ පරදා ගී පද
ඔබ පරදා මගේ සිත ගන්නට හැකි
මෙලොව පහළ වූ කෙනෙක් නැති
සමකල හැකි වෙන කිසිම කෙනෙකු නැත
ඔබේ ආදරයට මෙලොව දුව
දුවද ඔබට ලොකුඅම්මද අගේ කියලා
කිසිවෙකු ඇසුවොත් මගේ පිළිතුර වෙන්නේ
දුව මට ලොකුය කියා
ඔබ පරදා...
කරන කියන සැම ඔබ වෙනුවෙන් පමණි
මැරෙනා තුරා මා ඔබ ළඟමයි ඉන්නේ
දුව මට ලොකු හින්දා
ඔබ පරදා...Performances of Oba Parada
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Parada” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Parada LyricsOba Parada Lyrics Englishඔබ පරදාඔබ පරදා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics

