Cricket Lowe Ape Kollo Lyrics by Clarence WijewardenaMariazelle Goonetilleke
Cricket Lowe Ape Kollo (ක්‍රිකට් ලොවේ අපේ කොල්ලෝ) is a Sinhala song sung by Clarence Wijewardena and Mariazelle Goonetilleke. This page presents the Cricket Lowe Ape Kollo lyrics in Sinhala script (ක්‍රිකට් ලොවේ අපේ කොල්ලෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Cricket Lowe Ape Kollo |
|---|---|
| SINGER | Clarence Wijewardena, Mariazelle Goonetilleke |
| VIEWS | 12 |
| UPDATED |
Cricket Lowe Ape Kollo Lyrics
(kriket lowe ape kollo
vikat eke raja gollo
daskam panawa mehe
haye pahara eka elle
gasa duwati thana nille
lankawat lowe dile...//)
hatare paharawal bala
daskam panawa bala
jaya pan sagare gala
uthurai siw desinma olwarasan nade
kriket lowe....
jaya paraduma ekai pile
samagiya thamai garu kale
lakbima lokaye dile
uthurai siw desinma olwarasan nade
kriket lowe....//ක්‍රිකට් ලොවේ අපේ කොල්ලෝ ගී පද
(ක්‍රිකට් ලොවේ අපෙ කොල්ලෝ
විකට් එකේ රජ ගොල්ලෝ
දස්කම් පානවා මෙහේ
හයේ පහර එක එල්ලේ
ගසා දුවති තණ නිල්ලේ
ලංකාවත් ලොවේ දිලේ...//)
හතරේ පහරවල් බලා
දස්කම් පානවා බලා
ජය පැන් සාගරේ ගලා
උතුරයි සිව් දෙසින්ම ඔල්වරසන් නාදේ
ක්‍රිකට් ලොවේ....
ජය පැරදුම එකයි පිලේ
සමගිය තමයි ගරු කළේ
ලක්බිම ලෝකයේ දිලේ
උතුරයි සිව් දෙසින්ම ඔල්වරසන් නාදේ
ක්‍රිකට් ලොවේ....//Related Songs and Tags
Cricket Lowe Ape Kollo LyricsCricket Lowe Ape Kollo Lyrics Englishක්‍රිකට් ලොවේ අපේ කොල්ලෝක්‍රිකට් ලොවේ අපේ කොල්ලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics