Ala Dola Piruna Lyrics
“Ela dola piruna kumbura saru wuna” (ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා): Ala Dola Piruna (ඇළ දොළ පිරුණා) lyrics, a Sinhala folk song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඇළ දොළ පිරුණා ගී පද, and many know it simply as Ela dola.
| SONG | Ala Dola Piruna |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 59 |
| UPDATED |
Ala Dola Piruna Lyrics Singlish
Ela dola piruna kumbura saru wuna
Ela dola piruna kumbura saru wuna
Manike nisa manik nisa
Manike nisa ape manik nisa
Watta pahala kumbura meda saruwata wewuna
Eka nisa manike atin goyamuth kapuna
Ape gamata siriya gena manike oya matai ona
Ela dola piruna.......
Tikiri nangi hari tarahai mata dos kiwwa
Oya ekka katha kala kiya erewwa
Tikirita hari taraha giya mama maniketa kemati nisa
Ela dola piruna......ඇළ දොළ පිරුණා ගී පද
ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා
ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා
මැණිකෙ නිසා මැණික නිසා
මැණිකෙ නිසා අපෙ මැණික නිසා
වත්ත පහළ කුඹුර මෙදා සරුවට වැවුණා
ඒක නිසා මැණිකෙ අතින් ගොයමුත් කැපුණා
අපේ ගමට සිරිය ගේන මැණිකෙ ඔයා මටයි ඕන
ඇළ දොළ පිරුණා.......
ටිකිරි නංගි හරි තරහයි මට දොස් කිව්වා
ඔයා එක්ක කතා කලා කියා එරෙව්වා
ටිකිරිට හරි තරහ ගියා මම මැණිකෙට කැමති නිසා
ඇළ දොළ පිරුණා......Performances of Ala Dola Piruna
Cover versions, live performances, and reality-show contestant performances of “Ala Dola Piruna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ala Dola Piruna LyricsAla Dola Piruna Lyrics Englishඇළ දොළ පිරුණාඇළ දොළ පිරුණා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics
