Andura Ira Lyrics by Clarence Wijewardena
Andura Ira (අඳුර ඉරා) is a Sinhala song sung by Clarence Wijewardena. The lyrics were written by Kularathna Ariyawansa. This page presents the Andura Ira lyrics in Sinhala script (අඳුර ඉරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Andura Ira |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 324 |
| UPDATED |
Andura Ira Lyrics
Andura ira sanda nidi velaave
Pabalu wala vihirunu velaave
Andura pura amarasa vehila
Bindunu sene kandulali paavila
Katuka lowe ghananduru seemaave
Sathuta rende mathu matha maa yaave
Manasa nivee senasena horaave
Dasata nagee hasarel gee raave
Andura ira...
Sonduru raaye bondavunu chayaave
Eliya nivee aege roo seyaave
Dehala bandee situvili maayaave
Kakulu pipee madahasa raave
Andura ira...අඳුර ඉරා ගී පද
අඳුර ඉරා සඳ නිදි වෙලාවේ
පබළු වලා විහිරුණු වෙලාවේ
අඳුර පුරා අමරස වෑහිලා
බිඳුණු සෙනේ කඳුලැලි පාවීලා
කටුක ලොවේ ඝනඳුරු සීමාවේ
සතුට රැඳේ මතු මත මා යාවේ
මනස නිවී සැනසෙන හෝරාවේ
දසත නැගී හසරැල් ගී රාවේ
අඳුර ඉරා...
සොඳුරු රැයේ බොඳවුණු චයාවේ
එළිය නිවී ඇගේ රූ සේයාවේ
දැහල බැඳී සිතුවිලි මායාවේ
කැකුළු පිපී මදහස රාවේ
අඳුර ඉරා...Related Songs and Tags
Andura Ira LyricsAndura Ira Lyrics Englishඅඳුර ඉරාඅඳුර ඉරා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerKularathna Ariyawansa Lyricist