Kiri Muda Kalabala Lyrics by Clarence Wijewardena
Kiri Muda Kalabala (කිරි මූද කළඹාලා) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Kiri Muda Kalabala lyrics in Sinhala script (කිරි මූද කළඹාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiri Muda Kalabala |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 42 |
| UPDATED |
Kiri Muda Kalabala Lyrics
Kiri muda kalambala gena mage kuda pututai
Muthu maligaven ma gena mage kuda pututai
Kiri muda kalambala gena mage kuda pututai
Muthu maligaven ma gena pathum mage pututai
Geethayai malai sihina lokayai
Ran tarui sandai puthe obe tamai
Sihinekin obe dethol salei ibe
Taru men guwan gabe dilei deneth obe
Kiri muda kalambala gena mage kuda pututai
Muthu maligaven ma gena pathum mage pututai
Taththage sithe pathum piri athe
Ammage sithe senehe piri athe
Obe kuda nethe kalum balum puthe
Sada ape sithe randi tibei puthe
Kiri muda kalambala gena mage kuda pututai
Muthu maligaven ma gena pathum mage pututaiකිරි මූද කළඹාලා ගී පද
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි
ගීතයයි මලයි සිහින ලෝකයයි
රන් තරුයි සඳයි පුතේ ඔබේ තමයි
සිහිනෙකින් ඔබේ දෙතොල් සැලෙයි ඉබේ
තරු මෙන් ගුවන් ගැබේ දිලෙයි දෙනෙත් ඔබේ
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි
තාත්තගේ සිතේ පැතුම් පිරි ඇතේ
අම්මගේ සිතේ සෙනෙහෙ පිරී ඇතේ
ඔබේ කුඩා නෙතේ කැළුම් බැලුම් පුතේ
සදා අපේ සිතේ රැඳී තිබෙයි පුතේ
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයිPerformances of Kiri Muda Kalabala
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Muda Kalabala” on YouTube.
Cover Versions · 6
▶CoverKiri muda kalambala gena - Clarence Wijewardena | කිරි මූද කළඹාලා ගෙනා - ක්ලැරන්ස් විජේවර්ධනSri Lankan Music UK
▶CoverKiri Muda Kalabala (කිරි මූද කළඹාලා ගෙනා) | Saliya Gunaratne | Derana 60 Plus Season 07 | Top 32Derana 60 Plus
▶CoverKiri Muda Kalabala (Sinhalese: කිරි මුද කළඹාලා) Singer / Composer: Clarence WijewardenaLittle Musician # Matheesha Mihinula Godamulla
▶Coverkiri muda kalabalagenaJCJ Music
▶CoverKiri Muda Kalabala / කිරි මුහුද කලඹාලා - (COVER By) - MADAVI-MDPMADAVI-MDP
▶Coverකිරි මූද කළඹාලා ගෙනා - Kiri Muhuda KalabalaDreams Live
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Muda Kalabala LyricsKiri Muda Kalabala Lyrics Englishකිරි මූද කළඹාලාකිරි මූද කළඹාලා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics