Mawathe Api Lyrics
“maavathe api yayi kiyaa” (මාවතේ අපි යයි කියා), Mawathe Api (මාවතේ අපි) lyrics: a Sinhala song of nostalgia sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මාවතේ අපි ගී පද, and many know it simply as maavathe api.
| SONG | Mawathe Api |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Mawathe Api Lyrics Singlish
maavathe api yayi kiyaa
apey jeevithe atharaman kalaa
maavathe ape jeevithe
dahavale sihinyak kalaa
maradaane perani sinamaahale
naamayen apava
aatha aatha aatha aatha
lovakata kon kalaa
gee gayaa
raenguman ragaa
lovata pennalaa
maavathe gevunu jeevithe
miya nae giye thaniwa haamathe
kannaadi daapu niladhaariyan
niladhaariyan
paata paata salu andalaa
vedikaava matha nanvalaa
roopavaahiniye pennalaa
apava pennalaa
maavathe yaduva yaathikaa
vedikaava matha geethikaa
sangeethakaarayan genallaa
apava pennalaa
daen iting kohida jeevithe
nae thanak apata maavathe
niladhaariyangey chaatoo kathaa
chaatoo kathaaමාවතේ අපි ගී පද
මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා
මාවතේ ගෙවුනු ජීවිතේ
මිය නෑ ගියේ තනිව හාමතේ
කණ්ණාඩි දාපු නිළධාරියන්
නිළධාරියන්
පාට පාට සළු අන්දලා
වේදිකාව මත නංවලා
රූපවාහිනියේ පෙන්නලා
අපව පෙන්නලා
මාවතේ යැදුව යාතිකා
වේදිකාව මත ගීතිකා
සංගීතකාරයන් ගෙන්නලා
අපව පෙන්නලා
දැන් ඉතිං කොහිද ජීවිතේ
නෑ තැනක් අපට මාවතේ
නිලධාරියන්ගෙ චාටූ කතා
චාටූ කතා
Performances of Mawathe Api
Cover versions, live performances, and reality-show contestant performances of “Mawathe Api” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mawathe Api LyricsMawathe Api Lyrics Englishමාවතේ අපිමාවතේ අපි ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics

