Sithe Susum Niwana Gayana Lyrics by Clarence Wijewardena
Sithe Susum Niwana Gayana (සිතේ සුසුම් නිවනා ගායනා) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sithe Susum Niwana Gayana lyrics in Sinhala script (සිතේ සුසුම් නිවනා ගායනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithe Susum Niwana Gayana |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 548 |
| UPDATED |
Sithe Susum Niwana Gayana Lyrics
Sithe susum niwana gayana
Obe savan soya senekin pawena
Mediyam reye ranguman ranga
Mathaka loke vedana amathaka kala //
Nawum geeyak sitata enne
Rasa vindinnai apa gayanne
Asiri loke surapurak ve
Mathaka loke duk nimave
Sithe susum niwana...
Yowun viya na nithi randenne
Nosithu vilasin igila yanne
Dimuthu pahanak se udavi
Anduruvi eya niwi yanne
Sithe susum niwana...සිතේ සුසුම් නිවනා ගායනා ගී පද
සිතේ සුසුම් නිවනා ගායනා
ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
මැදියම් රැයේ රැඟුමන් රඟා
මතක ලෝකේ වේදනා අමතක කළා //
නැවුම් ගීයක් සිතට එන්නේ
රස විඳින්නයි අප ගයන්නේ
අසිරි ලෝකේ සුරපුරක් වේ
මතක ලෝකේ දුක් නිමාවේ
සිතේ සුසුම් නිවනා...
යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
නොසිතු විලසින් ඉගිල යන්නේ
දිමුතු පහනක් සේ උදාවී
අඳුරුවී එය නිවී යන්නේ
සිතේ සුසුම් නිවනා...Related Songs and Tags
Sithe Susum Niwana Gayana LyricsSithe Susum Niwana Gayana Lyrics Englishසිතේ සුසුම් නිවනා ගායනාසිතේ සුසුම් නිවනා ගායනා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics
Song Cover Image and Artwork
