Mage Sathuta Oba Misa Natha Wena Lyrics by Clarence Wijewardena
Mage Sathuta Oba Misa Natha Wena (මගේ සතුට ඔබ මිස නැත වෙන) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Mage Sathuta Oba Misa Natha Wena lyrics in Sinhala script (මගේ සතුට ඔබ මිස නැත වෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sathuta Oba Misa Natha Wena |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 276 |
| UPDATED |
Mage Sathuta Oba Misa Natha Wena Lyrics
Mage sathuta oba misa netha wena
Laye sonduru sithuwili pibiduna
Ehaa lowehi thaniwunu ada dina
Sadaa sithami senasena oba gena
Mage rahasa hadhawatha thula dawe
Male bambaru eya dayi paewasuwe
Sina dethola sihiyata ena wele
Obe muhuna mata amathak nowe
Mage sathuta...
Sadaa sonduru sithuwili sitha pura
Sande sisila gatha sitha atha ara
Nethe randunu balmehi netha nura
Mage paethuma enu atha oba kara
Mage sathuta...මගේ සතුට ඔබ මිස නැත වෙන ගී පද
මගේ සතුට ඔබ මිස නැත වෙන
ළයේ සොඳුරු සිතුවිලි පිබිදුන
එහා ලොවෙහි තනිවුනු අද දින
සදා සිතමී සැනසෙන ඔබ ගැන
මගේ රහස හදවත තුල දැවේ
මලේ බඹරු එය දැයි පැවසුවේ
සිනා දෙතොල සිහියට එන වෙලේ
ඔබේ මුහුන මට අමතක නොවේ
මගේ සතුට...
සදා සොඳුරු සිතුවිලි සිත පුරා
සඳේ සිසිල ගත සිත ඇත අරා
නෙතේ රැඳුනු බැල්මෙහි නැත නුරා
මගේ පැතුම එනු ඇත ඔබ කරා
මගේ සතුට...Related Songs and Tags
Mage Sathuta Oba Misa Natha Wena LyricsMage Sathuta Oba Misa Natha Wena Lyrics Englishමගේ සතුට ඔබ මිස නැත වෙනමගේ සතුට ඔබ මිස නැත වෙන ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics