Sanda Pini Diye Lyrics by Chandralekha PereraRookantha Gunathilaka
Sanda Pini Diye (සඳ පිණි දියේ) is a Sinhala song sung by Chandralekha Perera and Rookantha Gunathilaka. The lyrics were written by Dharmasiri Gamage, and the music is composed by Rookantha Gunathilaka. This page presents the Sanda Pini Diye lyrics in Sinhala script (සඳ පිණි දියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Pini Diye |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 465 |
| UPDATED |
Sanda Pini Diye Lyrics
(Sanda pini diye hima kumariye
Jeevita kale pipi mal vale....//)
Ma ha bandi gini kashtake
Kandu hel dige sada maruthe
Oba hama yanava api hama yanava.....
Nethin galana kandu lu vel gangavo
Saviya denava paradanna mayavo
Mal ronin malin piri dinen dine geve
Adare sada susum nove.....
Sanda pini diye...
Me lo vasana thura langa ma innam
Kandulu pisada obava sanavalannam
Adare hinavenna adare handai
Jeevithe ka hatath ohomai.....
Sanda pini diye...සඳ පිණි දියේ ගී පද
(සඳ පිණි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ....//)
මා හා බැඳී ගිනි කාෂ්ටකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා.....
නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ
සවිය දෙනවා පරදන්න මායාවෝ
මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ
ආදරේ සදා සුසුම් නොවේ.....
සඳ පිණි දියේ...
මේ ලෝ වසනා තුරා ළඟ මා ඉන්නම්
කඳුලු පිසදා ඔබව සනවාලන්නම්
ආදරේ හිනාවෙන්න ආදරේ හඬයි
ජීවිතේ කා හටත් ඔහොමයි.....
සඳ පිණි දියේ...Related Songs and Tags
Sanda Pini Diye LyricsSanda Pini Diye Lyrics Englishසඳ පිණි දියේසඳ පිණි දියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsRookantha Gunathilaka ComposerDharmasiri Gamage Lyricist