Tharu Eliye Oba Ha Ma Lyrics
“Tharu Eliye oba ha ma giya dinaye” (තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ): Tharu Eliye Oba Ha Ma (තරු එළියේ ඔබ හා මා) lyrics, a Sinhala love song sung by Chandralekha Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is තරු එළියේ ඔබ හා මා ගී පද.
| SONG | Tharu Eliye Oba Ha Ma |
|---|---|
| SINGER | Chandralekha Perera |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 230 |
| UPDATED |
Tharu Eliye Oba Ha Ma Lyrics Singlish
Tharu Eliye oba ha ma giya dinaye
Sitha ma susum hengum mekunaa se
Raja dahane raja kumariya vu dinaye
Paethuve obe lovai mathu diviye
Seethala pinnata mage hisa themunaa
Aethin aethata mage sitha yevunaa
Pulun rodak se mage sitha mata daenunaa
Raja dahane raja kumariya vu dinaye
Paethuve obe lovai mathu diviye
Vehesa niwaa ghana andare
Sisila sada tharu eliye
Piyamanalaa mal gomuwe
Oba dutuda mathaka thiye
Jeevitha kaalaya ohu vetha pidunaa
Aadara chandana suwandin pirunaa
Pini kaeta matha ohu ha ma thani kerunaa
Tharu Eliye ....තරු එළියේ ඔබ හා මා ගී පද
තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
සීතල පින්නට මගෙ හිස තෙමුනා
ඈතින් ඈතට මගෙ සිත යැවුනා
පුළුන් රොදක් සේ මගෙ සිත මට දැනුනා
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
වෙහෙස නිවා ඝන අඳරේ
සිසිල සදා තරු එළියේ
පියමැනලා මල් ගොමුවේ
ඔබ දුටුදා මතක තියේ
ජීවිත කාලය ඔහු වෙත පිදුනා
ආදර චන්දන සුවඳින් පිරුනා
පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා
තරු එළියේ ....Performances of Tharu Eliye Oba Ha Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Eliye Oba Ha Ma” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowUmesha Piyumali | Tharu Eliya Oba (තරු එළිය ඔබ හා මා) | Knockouts - Ranking Chairs | The Voice SLUmesha Piyumali
▶Reality Showතරු එළියේ ඔබ හා මා | Knockouts | The Voice Sri LankaChandralekha Perera
▶Reality ShowTharu Eliye Oba Ha Ma - තරු එළියේ ඔබ හා මා | Koshalee Idurangi | Hiru Star Season 04 | 2nd RoundKoshalee Idurangi
▶Reality ShowTharu Eliye Oba Ha Ma - තරු එළියේ ඔබ හා මා | Koshalee Idurangi | Hiru Star Season 04 | 2nd RoundKoshalee Idurangi
Cover Versions · 4
▶CoverTharu Eliye (තරු එළියේ) - @ChandralekhaPereraOfficial | Piyum Neela Vila (පියුම් නීල විල)Rookantha Goonatillake
▶CoverTharu Eliye Oba Ha Ma | තරු එළියේ ඔබ හා මා | COVER - Saumya SamanaliSTUDIO NOAH
▶CoverTharu eliye oba ha mathi dhru
▶Coverතරු එළියේ ඔබ හා මා ගිය දිනයේ | Tharu Eliye Oba Ha Ma | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Eliye Oba Ha Ma LyricsTharu Eliye Oba Ha Ma Lyrics Englishතරු එළියේ ඔබ හා මාතරු එළියේ ඔබ හා මා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics