Dedunu Patai Muhuna Obe Lyrics by Chandralekha PereraRookantha Gunathilaka
Dedunu Patai Muhuna Obe (දේදුණු පාටයි මුහුණ ඔබේ) is a Sinhala song sung by Chandralekha Perera and Rookantha Gunathilaka. This page presents the Dedunu Patai Muhuna Obe lyrics in Sinhala script (දේදුණු පාටයි මුහුණ ඔබේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dedunu Patai Muhuna Obe |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| VIEWS | 15 |
| UPDATED |
Dedunu Patai Muhuna Obe Lyrics
Dedunu patayi muhuna obe didulana samanaliye
Mul wara dutu dina hitha gaththae ekayi samanaliye
Arunode.... suwande
Mal wala mee bindu waehenae obatai mal kumaro
Seethala pini matha awidine obatai ran bambaro
Me yamae hamu wee ek weela lang weela sanasi
Waraala obe aeda haelena aella wage
Suwanda obe chandana arana wage
Adara loketa payana sanda lesa obe watha dilisenae
Sagara jalayata wadaa waediyi mage adarae obata priye
Mage adarae obata priye
Kiwa katha oba ma gena sihi wenawa
Seena lowe mama ahase piyambanaawa
Oya atha gannata senehasa dennata mage hitha lathawenawa
Oba sanasannata suwa kaendannata ma hanikata enawa
Ladune ma hanikata enawa
Dedunu patayi muhuna obe didulana samanaliye
Mul wara dutu dina hitha gaththae ekayi samanaliye
Arunode.... suwande...
Pini wage dilisenae nethange
Mal wala mee bindu waehenae obatai mal kumaro
Seethala pini matha awidine obatai ran bambaro
Me yamae hamu wee ek weela lang weela sanasiදේදුණු පාටයි මුහුණ ඔබේ ගී පද
දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ
මුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ
අරුණෝදේ.... සුවඳේ
මල් වල මී බිඳු වෑහෙන්නේ ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බඹරෝ
මේ යාමේ හමු වී එක් වීලා ලං වීලා සැනසී
වරල ඔබේ ඇද හැලෙනා ඇල්ල වගේ
සුවඳ ඔබේ චන්දන අරණ වගේ
ආදර ලෝකෙට පායන සඳ ලෙස ඔබෙ වත දිලිසෙන්නේ
සාගර ජලයට වඩා වැඩියි මගෙ ආදරේ ඔබට ප්‍රියේ
මගෙ ආදරේ ඔබට ප්‍රියේ
කීව කතා ඔබ මා ගැන සිහි වෙනවා
සීන ලොවේ මම අහසේ පියඹනවා
ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට මගෙ හිත ලතවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට මා හනිකට එනවා
ළඳුනේ මා හනිකට එනවා
දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ
මුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ
අරුණෝදේ.... සුවඳේ...
පිනි වාගේ දිලිසෙන්නේ නෙතඟේ
මල් වල මී බිඳු වෑහෙන්නේ ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බඹරෝ
මේ යාමේ හමු වී එක් වීලා ලං වීලා සැනසී Related Songs and Tags
Dedunu Patai Muhuna Obe LyricsDedunu Patai Muhuna Obe Lyrics Englishදේදුණු පාටයි මුහුණ ඔබේදේදුණු පාටයි මුහුණ ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics