Baa Loli Loli Lyrics by Chandralekha Perera
Baa Loli Loli (බා ලොලි ලොලි) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Baa Loli Loli lyrics in Sinhala script (බා ලොලි ලොලි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Baa Loli Loli |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 9 |
| UPDATED |
Baa Loli Loli Lyrics
Ba loli loli loli geetha nokiwuwata
Aenga le kiri kara apata nopewwata
Rata giya ammaawaroonta waediyen
Obe suwada saehae
Piyaanani obe suwada saehae
Chooti mallila daetha daragena
Chooti nangiya ukule howagena
Amma naethi duk niwaalanna
Oba hinaa kathabaha apata kiuwath
Ho ho gaalaa oba handanaa handa
Rae nindedi apata aehennawa
Naadan piyaanani//
Ba loli loli...
Amma naethi adu pirewi dayawen
Samma sambudu wenna piyaaneni
Issara kaale badagini daa
Amma waelalu thaenata yaman yai
Punchi dawas wala apa kiyu kaviwael
Piyaaneni obe wenas kalaa
Saenasen piyaanane//
Ba loli loli...බා ලොලි ලොලි ගී පද
බා ලොලි ලොලි ලොලි ගීත නොකිව්වට
ඇඟ ලේ කිරි කර අපට නොපෙව්වට
රට ගිය අම්මාවරුනට වැඩියෙන්
ඔබේ සුවඳ සෑහේ
පියාණනි ඔබේ සුවඳ සෑහේ
චූටි මල්ලිලා දෑත දරාගෙන
චූටි නංගියා උකුලේ හොවාගෙන
අම්මා නැති දුක් නිවාලන්න
ඔබ හිනා කතාබහ අපට කියුවත්
හෝ හෝ ගාලා ඔබ හඬනා හඬ
රෑ නින්දේදී අපට ඇහෙනවා
නාඬන් පියාණනි//
බා ලොලි ලොලි...
අම්මා නැති අඩු පිරේවි දයාවෙන්
සම්මා සම්බුදු වෙන්න පියාණෙනි
ඉස්සර කාලේ බඩගිනි දා
අම්මා වැළලු තැනට යමන් යයි
පුංචි දවස් වල අප කියූ කවිවැල්
පියාණෙනි ඔබ වෙනස් කළා
සැනසෙන් පියාණනේ//
බා ලොලි ලොලි...Performances of Baa Loli Loli
Cover versions, live performances, and reality-show contestant performances of “Baa Loli Loli” on YouTube.
Cover Versions · 12
▶Coverබාලොලි ලොලි ලොලි - Baaloli Loli Loli - Nanda Malani - Movie : PATACHARA (1964)I.G. Bandula (Bandula Gamage)
▶Coverබාලොලි ලොලි දොයිය බබා - Baaloli Loli - Indrani Wijebandara - Film: Adata Wediya Heta Hondai (1963)I.G. Bandula (Bandula Gamage)
▶CoverPasku Geethika | Baloli loli Kiyala | Deepika Priyadarshani | Sinhala Geethika | Tharanaසමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
▶CoverNanda Malini - Baloli Loli Loli (බාලොලි ලොලි ලොලි) by Anoja Makuloluwaanoja makuloluwa
▶Coverබාලොලි ලොලි ලොලි ගීතය (වචන සහිතව)CD channel
▶CoverBaloli Loli Doiya Baba(63-Adata Wediya Heta Hodayi) Lata Walpola, Amaradeva, Karunaratne AbeysekeraLK Hettiarachchi
▶Coverබා ලොලි ලොලී ලොලී.එච්.ආර් ජෝතිපාල (Thaniwe aware.HR.jothipala)Hithadara Jothi
▶Coverබාලොලී ලොලී කියාAruna Ranawaka
▶Cover"බාලොලි ලොලි" අපේ ජන කවි කතා.සුසඳ රේඩියෝ Susanda Radio
▶Coverබා ලොලි ලොලි ලතා වල්පොලGangani walpola
▶Coverබාලොලි ලොලි කියලාLife is for the Lord
▶Coverබාලොලි ලොලි දොයිය බබා ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baa Loli Loli LyricsBaa Loli Loli Lyrics Englishබා ලොලි ලොලිබා ලොලි ලොලි ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics