Mangala Nakathin Yannata Lyrics by Chandralekha Perera
Mangala Nakathin Yannata (මංගල නැකතින් යන්නට) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Mangala Nakathin Yannata lyrics in Sinhala script (මංගල නැකතින් යන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mangala Nakathin Yannata |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 37 |
| UPDATED |
Mangala Nakathin Yannata Lyrics
Mangala nakathin yannata
Subha welaawa lanwiya diyani
Ape sewena hera apata noridawa
Oba apagen samuganne
Subha gamanak wewa sudu duwa
Subha gamanak wewa
Mamat oba wage mangala nakathin yanna
Mawpiya norida aa waga sihiyata ganna
Dewiyeku weni wiye ohu mata sema sepa dunna
Matat wage eya obatat himiwanna
Subha gamanak wewa sudu duwa
Subha gamanak wewa...
Mangala nakathin...
Mage susuma lesa obe susuma mata hanguwe
Mage suwada lesa obe suwadai mata danune
Obe ruwamai me niwase hemathena penune
Nobidei sudu duwa me senehasa sasare
Subha gamanak wewa sudu duwa
Subha gamanak wewa...මංගල නැකතින් යන්නට ගී පද
මංගල නැකතින් යන්නට
සුභ වෙලාව ලංවිය දියණි
අපේ සෙවණ හැර අපට නොරිදවා
ඔබ අපගෙන් සමුගන්නේ
සුභ ගමනක් වේවා සුදු දුව
සුභ ගමනක් වේවා
මමත් ඔබ වගේ මංගල නැකතින් යන්න
මවුපිය නොරිදා ආ වග සිහියට ගන්න
දෙවියෙකු වැනි විය ඔහු මට සැම සැප දුන්න
මටත් වගේ එය ඔබටත් හිමිවන්න
සුභ ගමනක් වේවා සුදු දුව
සුභ ගමනක් වේවා...
මංගල නැකතින්...
මගේ සුසුම ලෙස ඔබේ සුසුම මට හැඟුනේ
මගේ සුවඳ ලෙස ඔබේ සුවඳයි මට දැනුනේ
ඔබේ රුවමයි මේ නිවසේ හැමතැන පෙනුනේ
නොබිඳෙයි සුදු දුව මේ සෙනෙහස සසරේ
සුභ ගමනක් වේවා සුදු දුව
සුභ ගමනක් වේවා...//Performances of Mangala Nakathin Yannata
Cover versions, live performances, and reality-show contestant performances of “Mangala Nakathin Yannata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමුළු සභාවම ගීතයෙන් පසු හඩයි - Mangala Nekathin Yannata | මංගල නැකතින් යන්නටTrue voice
▶CoverMangala Nakathin Yannata | Chandralekha Perera Sinhala Songs Listing/wedding sone/ hithata wadina giකිත්තා kiththa
▶CoverMangala Nakathin Yannata | Chandralekha Perera | Sinhala Songs ListingAsian Music Tune
▶CoverMangala Nekathin Yannata | මංගල නැකතින් යන්නට | Wedding Music VideoMil Photography
▶CoverMangala Nakathin Yannata| මංගල නැකතින් යන්නට| Chandraleka PereraChannel NM
▶Coverමංගල නැකතින් යන්නට~@KatuwablogKatuwa blog
▶Coverමංගල නැකතින් යන්නට සුභ වෙලා ලංවෙන මගේ දුවේNilu Nilu pr
▶Cover"මංගල නැකතින් යන්නට" - Cover by Manushika SewwandiTravel with fun life
▶Coverමංගල නැකතින් යන්නට MANGALA NEKATHIN YANNATA – චන්ද්‍රලේකා පෙරේරා CHANDRALEKA PERERAHarmony Collection
▶Coverමංගල නැකතින් යන්නට (cover song) |Prashan and Dulmini Wedding | Champicka PereraChampika Perera
▶CoverMangala nakathin yannata (මංගල නැකතින් යන්නට ) cover by NilNilmini welivita Madugalle
▶Coverමංගල නැකතින් යන්නටSudam Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mangala Nakathin Yannata LyricsMangala Nakathin Yannata Lyrics Englishමංගල නැකතින් යන්නටමංගල නැකතින් යන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics
