Dasa Thawama Atharaman Wela Lyrics by Chandralekha Perera
Dasa Thawama Atharaman Wela (දෑස තවම අතරමං වෙලා) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Dasa Thawama Atharaman Wela lyrics in Sinhala script (දෑස තවම අතරමං වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dasa Thawama Atharaman Wela |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 23 |
| UPDATED |
Dasa Thawama Atharaman Wela Lyrics
Dasa thawama atharaman wela
Oba dutuwa da patan
Oba yanena thena gihilla
Dasa koheda atharaman wela
Hitha kiyana de ahanne na
Netha penena de dakkanne na
Oba hidina then kiya
Mama nodana gos soya
Dasa thawama atharaman wela
Dasa thawama atharaman wela ....
Hitha sahanaye radenne na
Netha sahanaye nidanne na
Oba denetha kiyu nisa
Manga lakunu gos soya
Dasa thawama atharaman wela
Dasa thawama atharaman wela ....දෑස තවම අතරමං වෙලා ගී පද
දෑස තවම අතරමං වෙලා
ඔබ දුටුව දා පටන්
ඔබ යනෙන තැන ගිහින්
දෑස කොහෙද අතරමං වෙලා
හිත කියන දේ අහන්නෙ නෑ
නෙත පෙනෙන දේ දක්න්නෙ නෑ
ඔබ හිඳින තැන් කියා
මම නොදැන ගොස් සොයා
දෑස තවම අතරමං වෙලා
දෑස තවම අතරමං වෙලා ....
හිත සහනයේ රැදෙන්නෙ නෑ
නෙත සයනයේ නිඳන්නෙ නෑ
ඔබ දෙනෙත කියූ නිසා
මඟ ලකුණු ගොස් සොයා
දෑස තවම අතරමං වෙලා
දෑස තවම අතරමං වෙලා ....Performances of Dasa Thawama Atharaman Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Dasa Thawama Atharaman Wela” on YouTube.
Live Performances · 4
▶Liveදෑස තවම අතරමං වෙලා - චන්ද්‍රලේඛා Live With Flashback 2025 @flashbackofficial9073V I D E O S O N S T A G E
▶LiveDasa koheda | දෑස තවම අතරමං වෙලා | Sathutu suranga | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOSSampath Live Video Team - Balapitiya
▶Liveදෑස තවම අතරමං වෙලා - Dasa Thawama Atharaman Wela | with panadura street live musicManjula dreams panadura
▶Liveදෑස තවම අතරමං වෙලා - Dasa Thawama Atharaman Wela | Chandralekha Perera With FLASHBACK live show 2025SaRa OFFICIAL ( සරා ) 2
Cover Versions · 10
▶CoverDasa Thawama Atharaman Wela (දෑස තවම අතරමං වෙලා)Deeshan Jayasinghe
▶Coverහා හා බලාගෙනයි./ දෑස තවම අතරමං වෙලා. Ha ha balagenay/ desa thawama/ secretSECRET (PVT) LTD
▶Coverදෑස තවම අතරමං වෙලා - Dasa Thawama Atharaman WelaE Songs lk
▶CoverDasa Thawama Atharaman WelaRohana Weerasinghe - Topic
▶CoverDasa thawama atharaman wela cover by Ranil fernando / දෑස තවම අතරමං වෙලා...Ranil Fernando
▶Coverදෑස තවම අතරමං වෙලා - Dasa Thawama Atharaman WelaMusic C Sri Lanka
▶CoverDasa|Thawama|Atharaman|Wela_(දෑස_තවම) Original_ By _Music Lab in GS
▶Coverදෑස තවම Dasa thawama atharaman wela වෙනස්ම රහකට Acoustic version cover by Lakshi WanniarachchiLAKSHI WANNIARACHCHI
▶Coverදෑස තවම අතරමං වෙලා - Dasa Thawama Atharaman WelaMusic C Sri Lanka
▶CoverDasa Thawama Atharaman Wela | දෑස තවම අතරමං වෙලා | Chandralekha Perera | Kularathne AriyawanshaIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dasa Thawama Atharaman Wela LyricsDasa Thawama Atharaman Wela Lyrics Englishදෑස තවම අතරමං වෙලාදෑස තවම අතරමං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics