Sagare Se Obe Aadare Lyrics by Chandralekha Perera
Sagare Se Obe Aadare (සාගරේ සේ ඔබේ ආදරේ) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Sagare Se Obe Aadare lyrics in Sinhala script (සාගරේ සේ ඔබේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sagare Se Obe Aadare |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 10 |
| UPDATED |
Sagare Se Obe Aadare Lyrics
Sagare se obe aadare
Piri yaavi sithe nim nowe
Sansideyi vedana semada vaasana
Me nowedho sebae aadare
Sagare se obe aadare
Seetha raekadee obe haa sameepa vee
Mumuna senehe kiyaa
Gayami amaa geethikaa //
Mage senehe aaraadhanaave
Geethe obe aadare
Me nowedho sebae aadare
Maa obe lowe hindimee sanda raendee
Venvee midilaa noyaa
Senehe udaane kiyaa
Daese liyu ee aaraadhanaave
Geethe obe aadare
Me nowedho sebae aadare
Piri yaavee sithe nim nowe
Sansideyi vedana semada vaasana
Me nowedho sebae aadare
Sagare se obe aadareසාගරේ සේ ඔබේ ආදරේ ගී පද
සාගරේ සේ ඔබේ ආදරේ
පිරි යාවි සිතේ නිම් නොවේ
සන්සිඳෙයි වේදනා සැමදා වාසනා
මේ නොවේදෝ සැබෑ ආදරේ
සාගරේ සේ ඔබේ ආදරේ
සීත රෑකදී ඔබ හා සමීප වී
මුමුණා සෙනේහේ කියා
ගයමි අමා ගීතිකා //
මගේ සෙනේහේ ආරාධනාවේ
ගීතේ ඔබේ ආදරේ
මේ නොවේදෝ සැබෑ ආදරේ
මා ඔබේ ලොවේ හිඳිමී සඳා රැඳී
වෙන්වී මිදිලා නොයා
සෙනෙහේ උදානේ කියා
දෑසේ ලියූ ඒ ආරාධනාවේ
ගීතේ ඔබේ ආදරේ
මේ නොවේදෝ සැබෑ ආදරේ
පිරි යාවී සිතේ නිම් නොවේ
සන්සිඳෙයි වේදනා සැමදා වාසනා
මේ නොවේදෝ සැබෑ ආදරේ
සාගරේ සේ ඔබේ ආදරේPerformances of Sagare Se Obe Aadare
Cover versions, live performances, and reality-show contestant performances of “Sagare Se Obe Aadare” on YouTube.
Cover Versions · 8
▶CoverSagare se Obe Aadare.. Chandralekha Perera..A.D. indika kumara
▶CoverSagare Se Obe Adare(සාගරේ සේ ඔබේ ආදරේ )-Chandraleka PereraSandaleka Gee - සඳලේඛා ගී
▶CoverChandralekha Perera - Sagare se obe adare | චන්ද්‍රලේඛා පෙරේරා - සාගරේ සේ ඔබේ ආදරේMUSIC CLUB
▶CoverSaagare se obe adare (සාගරේ සේ ඔබේ ආදරේYohan Perera
▶CoverSagare Se Obe Adare(සාගරේ සේ ඔබේ ආදරේ )Wijayananda Ranasinghe
▶Coverසාගරේසේ ඔබේ ආදරේ - Sagare se obe adare - මුල් ගායනය - චන්ද්‍රලේඛා පෙරේරාWijayananda Ranasinghe
▶CoverTHEJA SONGS/Sagare Se Obe Adare(සාගරේ සේ ඔබේ ආදරේ )THEJA SONGS
▶Coverසාගරේ සේ ඔබේ ආදරේChandira Music in SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sagare Se Obe Aadare LyricsSagare Se Obe Aadare Lyrics Englishසාගරේ සේ ඔබේ ආදරේසාගරේ සේ ඔබේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics